IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


යාපනයේ කඩ සාප්පු වහලා

යාපනයේ දැරියක සමූහ දූෂණයට ල්ක කළේ යැයි කියමින් සැකකරුවෙකු සම්බන්ධයෙන් නිසි නීති ක්‍රියාමාර්ග නොගත්තැයි ද, ඔහු වෙනුවෙන්  පෙනී සිටි නීතිඥයෙකුට එතෙර යාමට අවසර දුන්නැයි විරෝධය පලකරමින් යාපනය නගරයේ කඩ සාප්පු වසා දමා ඇත.

නගරය හර්තාලයක ස්වරූපයක් ගෙන ඇත.

අන්තර් ජාතික බෞද්ධ සම්මේලනයක් යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවැත්වීමට සියළු කටයුතු යොදා තිබියදී මේ තත්වය මතු වී ඇත.

 



අදහස් (0)

යාපනයේ කඩ සාප්පු වහලා

නිළමේ Wednesday, 20 May 2015 05:19 AM

සමහර දකුණු ඉන්දියානු දමිළ චිත්‍රපටි මේවට වගකියන්න ඕනෑ. (නි)

:       0       0

අසංග Wednesday, 20 May 2015 06:01 AM

වැරදිකරුට උපරිම දඬුවම් දෙන්න. (බ)

:       0       0

සමීර Wednesday, 20 May 2015 06:35 AM

ඉන්දියාවම තමා. එහෙනේ ඔය විදියට වෙන්නේ. දිල්ලිය කියල හිතාගෙන ඉන්නයි තියෙන්නේ. ඔහේ ඕනි බම්බුවක් විග්නේශ්වරම්ලා ඉන්නවනේ එහෙ ප්‍රශ්න විසදගන්න අපිට මොකද මොකක් වුනාම. (බ)

:       0       0

ඉසුරන්දි Wednesday, 20 May 2015 06:40 AM

වැරදිකරුවන්ගේ පැත්තට කතා කරන නඩුකාරයන්ටත් දඩුවම් දෙන්නයි වටින්නේ. (බ)

:       0       0

ඩයස් Wednesday, 20 May 2015 06:57 AM

අපිට මොකෝ. ඕන දවසක ඇරගනියි. (ර)

:       0       0

නිමල් ලාලිත Wednesday, 20 May 2015 02:25 AM

නගරවැසියන්ගේ කෝපය සාධාරණය. (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 20 May 2015 02:49 AM

ඒ තිරිසන් අපරාධයට මුහුණ දී අනේකවිධ දුක්විඳ මරණයට පත්වුණ ඒ අහිංසක පාසල් දැරියට සාධාරණය ඉටුකරන්න. ඔවුන් සියල්ල ආයුධ පෙන්වීමට රැගෙන යන්න.නීතියෙන් කවදාවත් ඒ සාධාරණත්වය ඉටුවෙන්නේ නැහැ.ඒ අහිංසක දැරියට අත් වූ ඉරණම තවත් කිසිම දැරියකට අත් නොවන්නට ප්‍රාර්ථනා කරමින් ඇයට නිවන් සුව පතනවා! (නි)

:       0       0

මාලක Wednesday, 20 May 2015 03:04 AM

නීතිය සෑමවිටම සාධාරණව, කඩිනමින් ක්‍රියාත්මක වීම (රටේ සැමතැනම) අවශ්‍යයි. (නි)

:       0       0

චාන්දනී Wednesday, 20 May 2015 03:09 AM

කරුණාකර මේ කාරණාව බලධාරීන් සුළුවෙන් තකන්න එපා. නව දෙනෙක් විසින් දුෂණය කරන ලද දැරියව එක් නරුමයෙක් වීඩියෝගත කර තිබෙනවා කියලා වාර්තාවක දැක්කා. අපරාධකරුවන්ට කල් නොයවා නඩු අසා දඬුවම් නොදුන්නොත් මේකත් වෙනකාගේ හරි පැත්තට බැරවේවි. අසරණ දැරියගේ පවුලට මගේ සාතිශය කණගාටුව ! (නි)

:       0       0

මෙලනි Wednesday, 20 May 2015 03:11 AM

පුදුම දුකක් හිතට එන්නේ. තවම බැරිවුණානේ අපේ රටේ ස්ත්‍රී දුෂක තිරිසනුන්ට ගැළපෙන හරි හමත් දඬුවමක් නීතිගත කරගන්න. දැන් මේ නඩුව අහලා ඉවර වෙනකොට ඒ ළමයාට අවුරුදු 25ක් විතර වේවි. (නි)

:       0       0

සඳුන් Wednesday, 20 May 2015 03:18 AM

මම හිතුවේ යාපනයේ ජනතාව මීට වඩා බුද්ධිමත් කියලා. (නි)

:       0       0

අසේල Wednesday, 20 May 2015 03:19 AM

දැරිය මරා දමා ඇති බව සඳහන් නොවේ. කෙසේවුවද වැරදිකරුවන්ට දැඩි දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

අජිත් Wednesday, 20 May 2015 03:22 AM

විරෝධය සාධාරණයි (නි)

:       0       0

මැක්සි Wednesday, 20 May 2015 03:25 AM

ඇයි ඒ දැරියට සාධාරණයක් නොකරන්නේ? (නි)

:       0       0

නිශාඩ් ප්‍රීනා Wednesday, 20 May 2015 03:29 AM

සැමට එක සමාන වියයුතු නීතිය අදාළ නිලධාරීන් විසින් සාධාරණ විදියට ක්‍රියාත්මක නොකරනවා නම්, ඒ දැරියට සහ දෙමවුපියන්ට සාධාරණයක් සිදුවෙනතුරු සහ වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙනතෙක් එම විරෝධය පවත්වාගෙන යා යුතුයි. නිහඬව සිටියොත් මෙයට වඩා මහා පරිමාණයෙන් දැරියන් සහ කාන්තාවන් කාමාතුර දේශපාලකයින්ගේ කාරුණික අනුග්‍රහය සහ සහභාගිත්වය ඇතුව ගෝලබාලයන් සමඟ සමුහ දුෂණ වලට ලක්වේවි. මෙය බොහොම භයානක තත්වයක්. මෙවැනි දේවල් වහාම නවතා දැමීමට පියවර ගතයුතුයි. ඔවුන්ට සාධාරණයක් ඉටුනොවී, ඔවුන් මේ සම්බන්ධව ජාත්‍යන්තරයේ පිහිට පැතුවත් අපි පුදුම විය යුතු නැහැ. ලෝකයේ දෙවන නව දිල්ලියක් ලංකාවේ ස්ථාපිත කළයුතු නැහැ. (නි)

:       0       0

නීල් Wednesday, 20 May 2015 03:49 AM

මේවාට නිසි දඬුවම් දියයුතුමයි (නි)

:       0       0

මාලා Wednesday, 20 May 2015 03:53 AM

අහිංසක දැරියව දුෂණය කර මරා දැමු මිනීමරු දූෂකයන්ට නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ නැත්නම් සාමාන්‍ය ජනතාවට ඒ අයව ලබාදෙන්න. ඔවුන්ට එවිට ඒ දරුවා විඳි දුක කොහොමද කියලා බලාගන්න නිසි දඬුවම් ලබාදෙයි. (නි)

:       0       0

සම්පත් Wednesday, 20 May 2015 05:08 AM

පාතාලය හා සමාජ විරෝධී කෘෘරතරයින් විනාශ කිරීමට පසුගිය කාලයේ යොදාගත් ක්‍රමවේදය නීතියට පටහැනිවූවත් ඉන් පාතාලය මර්දනය වූ අතර සමහර පාතාලයින් දිවිපතා හොර රහසේ දිවයිනෙන් පිටවගොස් සැඟවී ජීවත්විය. දැන් ඔවුන් එකා දෙන්නා යළිත් පැමිණීමට පටන්ගෙන ඇත. මට සිතෙන ලෙසට අපරාධකරුවන් කිසිවෙක් යළිත් ආයුධ පෙන්වීමට රැගෙන යන්නේ නැත. (නි)

:       0       0

කවින්ද Wednesday, 20 May 2015 05:10 AM

අපි බලමු සාධාරණය කෙලෙස ඉටුවේවිද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site