ඒකාබද්ධ විපක්ෂයයේ යාපන මැයි රැල්ලට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සංධාන නායක ආර්. සම්බන්ධන් මහත්වරු ද එක් වූහ. පෙළපාළි කිහිපයකින් පිරිස් රුස්වීම් භූමියට ඇදී ආහ. තිස් අවුරුදු යුද්ධයෙන් පසුව යාපනයෙන් මෙවැනි රැලියක් පැවැත්වූ මුල්ම අවස්ථාව වෙයි.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යාපනයටත් මැයි රැලි හමයි
චන්දන Tuesday, 01 May 2012 06:19 PM
මහින්ද රාජපක්ස ජනපතිට පින් සිද්ධ වෙන්න
ධම්මික Tuesday, 01 May 2012 06:19 PM
යාපනේ රැළිය දිහා බලන්න. උතුරේ මේ වගේ සමගියක් අපි කවදාවත් දැකලා තිබුණද?
cmd Tuesday, 01 May 2012 06:21 PM
ජනපතිට සහ රණවිරුවන්ට පින් සිදු වන්නට අද යාපනයේ පවා මැයි රැළි පැවැත්වේ කොහොම වුණත් දෙගොල්ලෝ ඈතින් ඉඳගන කරන එක තමා ගොඩක් හොද . විශ්වාස නැහැනේ ජනපතිට සැම ස්තූති කල යුතුයි ජනපතිතුමනි, අප සැම ඔබට සදා ණයගැතියි ජනපතිට සහ රණවිරුවන්ට අපගේ ප්‍රණාමය!
ඉන්දික-Bahrain Tuesday, 01 May 2012 06:49 PM
මේ වගේ මහ සෙනගක් එක්ක යාපනේට එන්න පුළුවන් උනාට ජනපතිට ස්තූති කරන්න ඕනි
ක්‍රිෂ්ණ Tuesday, 01 May 2012 09:48 PM
හැබැයි සමහරුන්ට නම් යාපනේ මේ වගේ රැලියක් තියා ගන්න පින නෑ.
සන්ජීව Tuesday, 01 May 2012 10:04 PM
ස්තූති කරන්න ඕනි නියම වීරයන්ට මිසක් කාඩ්බෝඩ් වීරයන්ට නෙමෙයි
අලිබබා Tuesday, 01 May 2012 10:12 PM
කොළඔ ඉදන් යාපනයට යන්නත් සෑහෙන වියදමක් යන්න ඇතිනේ?
සෑම් Tuesday, 01 May 2012 10:52 PM
ෆොන්සේකා මහතාට සහ රණවිරුවන්ට ස්තූතියි!
අජිත් Wednesday, 02 May 2012 01:40 AM
ජෙනරාල්තුමාට ස්තූතියි
පතිරණ Wednesday, 02 May 2012 06:55 AM
යාන්තමි කිලිනොචීචියෙන් එහාට ගිහින් ඔරු පදින්න වාසනාව ලැබුනා...
ගිරිගෝරිස් Wednesday, 02 May 2012 09:27 AM
ජෙනරාල්තුමනි, අපි ඔබට සදා ණය ගැතියි
ක්‍රිෂ් Wednesday, 02 May 2012 09:59 AM
මේ මැයි රැලියේදී එක්තරා කොඩියක් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කළා නේද? අපි හොද අවධානෙන් හිටියේ. අපිට හංගන්න බෑ
අශෝක් Wednesday, 02 May 2012 10:31 AM
කොටි කොඩිය වනපු අය අත්අඩංගුවට ගත යුතුයි
අනුර- Iraq Wednesday, 02 May 2012 10:51 AM
රණවිරුවන්ට සහ ජනපතිතුමන්ට පින් දෙන්න ඕනි මේවා දකින කොට
රංජිත් Tuesday, 01 May 2012 05:45 PM
හොද ආරම්භයක්.ජය වේවා!
ගමගේ Tuesday, 01 May 2012 05:49 PM
හරිම සාර්ථකයි. ජය වේවා!