IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


යානයේ කොටස් ඉන්දියන් සාගරයේ ?

අතුරුදන් වූ මැලේසියා ගුවන් යානයේ යැයි සිතිය හැකි කොටස් දෙකක් චන්ද්‍රිකා ඡායාරූපවලින් සොයාගෙන ඇතැයි ඕස්ට්‍රේලියා අගමැති ටෝනි ඇබට් මහතා කියා ඇත. ඔහු පවසන්නේ මේ කොටස් ඉන්දියන් සාගරයේ දකුණු ප්‍රදේශයේ දක්නට ලැබුණු බවයි. මේවා කවර ආකාරයක කොටස් ද යන්න මෙතෙක් හදුනාගෙන නැති බව ද ඕස්ට්‍රේලියාවේ අගමැති වරයා පවසයි.

ඔහු පවසන්නේ මේ ගැන තමන් විසින් මැලේසියානු අගමැති නජීබ් රසාක්ට දුරකථනයෙන් දැනුම් දුන් බවයි. ඕස්ට්‍රේලියාවේ යානා කිහිපයක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සදහා යොදවා ඇත.



අදහස් (0)

යානයේ කොටස් ඉන්දියන් සාගරයේ ?

දුමින්ද Thursday, 20 March 2014 01:58 PM

මේක මහා විකාරයක් (අ)

:       0       0

සිරියලතා Thursday, 20 March 2014 02:03 PM

අපේ රටේ කෙනෙකුත් කිව්වනේ දින 14 යානය හම්බ වෙනවා කියල. තව දින 2ක් ඉවසල ඉමුකො බලන්න (ත)

:       0       0

කුමාරි Thursday, 20 March 2014 02:31 PM

අන්තෝ ජටා. බහි ජටා. ඇතුලත් ගැට පිටත් ගැට. (ත)

:       0       0

රසිකා Friday, 21 March 2014 08:37 AM

ඕක ඇමෙරිකාවේ වැඩක් කියන එකට මාත් එකඟ වෙනවා. ඔය හිඟන්නෝ තමයි ඔය වගේ වැඩ කරන්නේ.(නදී)

:       0       0

ඉන්දික සචින් Friday, 21 March 2014 10:12 AM

මට නම් හිතා ගන්න බැ මොකක් වෙලාද කියලා. අපි හිතන තරම් දෙයක් වෙලා නැතුව ඇති සමහර විට , නේද ? (නදී)

:       0       0

අරුසියා Thursday, 20 March 2014 05:26 PM

පුටින් ඔයා හරි මේ යානය හොයන මුවාවෙන් ඇමරිකන්කාරයෝ අනිත් රටවල් සෝදිසි කරනවා.(නදී)

:       0       0

කෝසල Thursday, 20 March 2014 08:10 PM

මම හිතන්නේ සෝමාලියාවේ ඇත්තේ. (ත)

:       0       0

දිනේෂ් Thursday, 20 March 2014 11:00 AM

තවත් බෝට්ටුවක්ද දන්නේ නෑ? (ත)

:       0       0

අයිරාංගනී සුබසිංහ Thursday, 20 March 2014 11:14 AM

එහෙම වෙන්න එපා. කොහේ හරි ජීවත්ව සිටිත්වා. (ත)

:       0       0

කඩුපිටිය Thursday, 20 March 2014 11:20 AM

ලෝකේ තාක්ෂණය මෙතරම් දියුණුනම් මේ යානය ගැන සොයා ගන්න බැරි ඇයි? (ත)

:       0       0

ගුනේ Thursday, 20 March 2014 11:32 AM

අහස් යන්තරේක තව කෑල්ලක් අයිස් ලන්තෙන් හම්බ උනොත් කියයි අහස් යන්තරේට ඇස්කිමෝල අයිස් ගහලා කඩන් වැටුන කියලා.(නදී)

:       0       0

ගුනවර්දන Thursday, 20 March 2014 10:43 PM

ඉන්දීය සාගරයෙන් හමු වන කොටස් යානයේ කොටස් වෙන්න බැහැ මට හිතෙන්නේ මේවා සුදු වෑන් වල කොටස් .වෙන්න ඕනේ (දී)

:       0       0

සිතර මුතුමාලි Thursday, 20 March 2014 11:55 AM

මට නම් මේ යානය ගැන පුවත් අහලම එපා වේලා. හැමදාම කියන්නේ ස්තිර දෙයක් නොවෙයි. එකිනෙකට විරුද්ද පුවත්. (නදී)

:       0       0

ඡානක Thursday, 20 March 2014 11:58 AM

හම්බ උනොත් හොඳයි. සාස්තරකාරයන්ට තමයි පාඩු වෙන්නේ.(නදී)

:       0       0

ශාන්ති Thursday, 20 March 2014 12:18 PM

අනේ දෙවියනේ කොහොම හරි මෙය හොයාගන්ඩ ලැබේවා! (නදී)

:       0       0

ප්‍රවීන් Thursday, 20 March 2014 11:08 PM

තාම හරිම තොරතුරක් නැති එක හරිම දුකයි (දී)

:       0       0

ප්‍රසාද් ඉන්දික රණතුංග Thursday, 20 March 2014 11:24 PM

පිස්සු හැදෙනවා දැන කියන නිව්ස් ඇහෙනකොට (අ)

:       0       0

පුටින් Thursday, 20 March 2014 12:53 PM

කවුරු මොනවා කිව්වත් ඕක නම් අනිවාර්යෙන්ම ඇමෙරිකාවේ වැඩක්. (ත)

:       0       0

රංගන දිසානායක Thursday, 20 March 2014 01:05 PM

පිටසක්වල වැඩක්ද දන්නේ නෑ... (ත)

:       0       0

හේවාවිතරණ Thursday, 20 March 2014 01:10 PM

මේ වන විට ඇලුමීනියම් වලට විකුණලා උණු කරලත් ඇති.(නදී)

:       0       0

නීලා Thursday, 20 March 2014 01:16 PM

එක්කෙනෙක් කියනවා තායිවානෙ පැත්තෙ දැක්කලු, තව කියනවා ලංකාවෙලු, තව කෙනෙක් කියනවා ඉන්දියන් සාගරේලු.... මං කොහෙද දැක්ක සෝමාලියාවෙන් උස්සල කියලත්... පිස්සු හැදෙනවා මේ නිව්ස් අහලම.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site