අන්තර් කී‍්‍රඩා සමාජ සීමිත ඕවර තරගාවලියේ බී කොටසේ තරගයක් වූ පානදුර කී‍්‍රඩා සමාජය සහ යුද හමුදා පිල අතර පානදුර නගර සභා පිටියේදී ඊයේ පැවැති තරගයෙන් ඩක්වර්ත් ලූවිස් න්‍යායට අනුව යුද හමුදා පිලට ලකුණු 17ක ජයක් හිමි විය. පානදුර ඕවර 49.1 කදී සියලූ දෙනාම දැවී 260 (සුදේශ් උමයංග 104, චාමර සොයිසා 36, කැලූම් ප‍්‍රනාන්දු 31, අසේල ගුණරත්න 29/2, රවීන්ද්‍ර පල්ලියගුරු 39/2* යුධ හමුදා පිල ඕවර 22කදී කඩුලූ 2කට 109 (රිෂාන් කාවින්ද 56, මොහොමඞ් ෆසාල් නොදැවී 32, මංජුල ද සොයිසා නොදැවී 17)
2025 නොවැම්බර් මස 04
641
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුද හමුදා පිලට ලකුණු 17 ක ජයක්