IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


යටගිය දවස මතු කළාට කළගුණ සලකති

(රන්ජන් කස්තුරි)

මෙර පුරාවිද්‍යා කේෂත්‍රයට අමිල මෙහෙවරක් කල පඬිවරු දෙදෙනකු වූ මහාචාර්ය සෙනරත් පරණ විතාන සහ ආචාර්ය සිරාන් දැරනියගල යන මහත්වරුන් වෙනුවෙන් කොළඹ ජාතික  ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද සමරු දේශනයක් පැවැත්විණි.

බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවිති එම වැඩසටහනට කීපදෙනකු පමණක් සහභාගී වි සිටි අතර ශ්‍රවණාගාරය පාළුවට ගොස් තිබූ අයුරු.

මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනම එම වැඩසටහන සංවිධානය කර තිබූ අතර අමාත්‍යවරයා ද සුළු වේලාවකින්  පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්වෙන බව පවසමින් ඉන් පිටව යාම විශේෂත්වයකි

 ඡායා ළහිරු හර්ෂණ

 



අදහස් (11)

යටගිය දවස මතු කළාට කළගුණ සලකති

චන්දන Thursday, 05 October 2023 05:44 PM

රටේ අනාගතයේ පැතිකඩක් තමා මේ පේන්නෙ.

:       0       0

විජේ Thursday, 05 October 2023 05:52 PM

ලැජ්ජයි වීදුරු වික්‍රමනායක, ඊට වඩා හොදයි සෙනරත් පරනවිතානයයි, ශිරාන් දැරනියගලටයි ...............

:       0       0

කිරිපුතා Thursday, 05 October 2023 06:00 PM

උත්සවය ගැන දැනුවත් කිරීමේ ගැටලුවක් විය හැකියි.

:       0       0

nimal Thursday, 05 October 2023 06:29 PM

පුරාවිද්‍යා කේෂත්‍රයට අමිල මෙහෙවරක් කල පඬිවරු අගය කලයුතු වෙමු එසේ උවත් කොළඹ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද සමරු දේශනයක් පවත්වීමට මහජන මුදල් විශාල මුදලක් වැයකර ඇත

:       0       0

මහසෙන් Thursday, 05 October 2023 06:56 PM

කෙතරම් අගනා කාර්‍යයක් උනත් මේවාට මොනම මාධ්‍යකින්වත් ප්‍රචාරයක් නෑ. ජනතාව කුපිත කරවන දේවල් , හර සුන් ඕපාදූප , නිලියන්ගෙ මගුල් වලට පුනපුනා ප්‍රචාර. අනිත් දෙය දේශපාලකයන් සහභාගී වන උත්සව ජනතාව ප්‍රතික්ෂේප කිරීමේ නව ප්‍රවනතාව .

:       0       0

ගමේ එකාලා Thursday, 05 October 2023 08:43 PM

.මේ දේවල් කරන්ඩ තිබුනේ මීට හුගක් කලින් .ඇමතියා ගැන දැනගත්තම කාටවත් එන්ඩ හිතිලා නැතුව ඇති .

:       0       0

බද්රානි Thursday, 05 October 2023 08:54 PM

මෙවැනි වැඩසටහන් සංවිධානය කරන්නේ, නැසී ගිය අයට කෙලෙහිගුණ දක්වන්න නොවෙයි, ජීවත් වෙලා ඉන්න එවුන් පිම්බෙන්නයි... මොනා උනත් දැන් ජනතාව ටිකක් හෝ බුද්ධිමත් වීගෙන එන බවක් පේනවා. මෙයට නොපැමිණි සැම දෙනාටම ස්තුතියි!! ඇමතිගේ ඇම්බට්ටයෙක් වෙන්න ඇති සංවිධාන කලේ... ලැජ්ජාවේ බෑ, හොඳ වැඩේ...

:       0       1

ප්‍රභාත් බණ්ඩාර Thursday, 05 October 2023 09:47 PM

මා නම් දකින්නේ, සෙනරත් පරණවිතාණ පදනම, සමාජයේ, පුරා විද්‍යාවට, ඇති-තැන-ගැන, අධිතක්සේරුවකින්, මෙම සමරු දේශනය, සංවිධානය කර-ඈති බවත්, කැලණිය-වි-වි තුළ, සංවිධානය කලේ-නම්, ශිෂ්‍යයන් සහභාගී-වීම, ඉතා විශාලය.

:       0       0

Sampath Thursday, 05 October 2023 10:03 PM

කානිවල් නැතිනම් මිනිස්සු නෑ මේකෙන් පෙන්නන්නේ අපේ රටේ මිනිස්සු උගතුන්ට සලකන විදිය දේශපාලකයෙක් ආවා නම් සෙනග පොරකකා ඉන්නවා අනෙක් සංවිධායකයෝ මේක හරියට දැනුම් දීලා නෑ අවශ්‍ය අයට

:       1       1

chandima Friday, 06 October 2023 06:24 AM

මූන පුම්බාගෙන පුළුවන් වෙයි කියලා ආවට පස්සේ බලු උනා කියලා තේරුනාම ලැජ්ජා හිතෙන්න ඇති ඒකයි යන්න ඇත්තේ ?

:       0       1

සෙනෙවිරත්න Friday, 06 October 2023 06:32 AM

රාවණා ගැන කතා කලා නම් එන්න ඉඩ තිබුන. දැන් බොහොමයක් අය ඉන්නෙ සත්‍ය අතීතයක නෙවෙයි, චිත්‍රපටි කාරයො ආගම් කාරයො ගොතපු මනකල්පිත අතීතයක. ඇත්ත හෙලිකල මේ අයට සලකපු පරපුර දැන් එලොව.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site