IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


යාචකයනට රු10 බැඟින් දඩ

කොළඹ ප්‍රසිද්ධ ස්ථානයන් සිඟා කෑ යාචකයන් හය දෙනකුට රුපියල් දහය බැඟින් දඩ ගැසූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා යළි එම වරද කළහොත් පුනරුත්ථාපනයට යවන බවට අවවාද කෙළේය.



අදහස් (0)

යාචකයනට රු10 බැඟින් දඩ

gona Tuesday, 17 July 2012 07:43 PM

ගිහාකැම දඩුවම් ලැබුවහැකි බරපතල වරදකි

:       0       0

ලාංකිකයා.. Tuesday, 17 July 2012 07:15 PM

හප්පේ...නීතියට මොකද මෙ වෙළා තියෙන්නේ. ස්ත්‍රී දුෂණ වලට රැපියල් 1500 ක් දඩ ගහලා තියෙනවත් මම දැක්කා..ඉතින් මෙවගේ වැරදි නැවත නොකර ඉදීයිද ?

:       0       0

තරු Wednesday, 18 July 2012 02:06 PM

යාචක වැඩක්නේ මේක.....

:       0       0

උලගී Wednesday, 18 July 2012 02:53 PM

මේ හිඟන්නෝ හුඟක් බොරු කාරයෝ. සමහරු ලක්ෂපතියෝ.

:       0       0

උලගී Wednesday, 18 July 2012 02:16 PM

මේ හිඟන්නෝ හුඟක් බොරු කාරයෝ. සමහරු ලක්ෂපතියෝ.

:       0       0

රජිත මංජුල Tuesday, 17 July 2012 08:16 PM

කොළඹ හිගන්නෝ කියන්නේ. හොදම බේබද්දෝ.. ඒවගේ දවස් කුලීකාරයෝ සතපහක් දෙන්න හොද නැහැ..

:       0       0

පුරවැසියා Tuesday, 17 July 2012 08:19 PM

ලංකාවෙ තව ඉදිරියට හිගන්නො වැඩි වෙනවා...!!

:       0       0

රංග/රත්නපුර Wednesday, 18 July 2012 09:46 AM

මට තියෙන ප්‍රශ්නෙ ඇයි මෙච්චර සුළු මුදලක් දඩ වශයෙන් ගහන්නෙ කියල...

:       0       0

සමනලයා Wednesday, 18 July 2012 10:24 AM

මට නම් පෙන්නන්න බැහැ. බස් එකේ නැගල මිනිසුන්ගේ ඇගේ දැවටී දැවටී කුණු පෙරාගෙන සැරව පිරිච්ච තුවාල එක්ක මේ අය යනකොට එතනම මරල දාන්ඩ හිතෙනවා. මෙයාලව අල්ලගෙන ගිහිල්ලා සල්ලි වියදම් කරලා පුනරුත්ථාපනය නොකර, ඔය කැඩිච්ච පාරවල් හදන්ඩ දැම්ම නම් රටට සේවයක් හරි වෙනවා.

:       0       0

නලින් Tuesday, 17 July 2012 10:33 PM

අනේ මන්ද, මුළු ලංකාවම දැන් විහිළුවක්!

:       0       0

සාමාන්‍ය මිනිහ Wednesday, 18 July 2012 10:59 AM

දැන්නම් රට යන විදිහට අපිටත් හිගා කන්න තමයි සිද්ද වෙලා තියෙන්නේ .

:       0       0

සමින්ද Wednesday, 18 July 2012 11:39 AM

මැද්දේ මොකක්ද දැන් හිගන්නොත් ඉල්ලන්නේම රුපියල් 10 ට වැඩියෙන් තමයි

:       0       0

මංඡුල Wednesday, 18 July 2012 11:44 AM

දැන් ඉන්න හිගන්නන්ට රු10 දුන්නොත් රු200 දෙනවා . උසවියෙනුත් එහෙම කරාද දන්නැ.

:       0       0

පොතේගුරා Tuesday, 17 July 2012 10:55 PM

අනේ මහතුනේ අපගේ දුක බලලා රුපියල් හැටක් දෙනවද ඉක්මන් කරලා

:       0       0

බලු කොල්ලා Tuesday, 17 July 2012 06:05 PM

මම බීඩියක්වත් බොන්න බැරිව ඉන්නවා රුපියල් දහයකින්.දඩේ වැඩි නැද්ද? නීතියට නින්දා කරන්න එපා

:       0       0

ජය Tuesday, 17 July 2012 06:06 PM

දැං බැලුවහම නැති බැරි කමට හිගාකන එකත් උසාවියෙන් දඩවම් ලැබිය හැකි වරදක්...

:       0       0

නිෂාඩ් Wednesday, 18 July 2012 12:37 PM

ෂා............ උසාවියත් දැන් සල්ලි උපදවන හොද ආයතනයත් වෙලානේ

:       0       0

මධු Tuesday, 17 July 2012 11:31 PM

බඩු මිළ මෙහෙම වැඩි වුණොත් හැමෝම යාචකයන් වෙන දිනය වැඩි ඈතක නැහැ

:       0       0

කිරිමාටින් Wednesday, 18 July 2012 12:03 PM

10ක් මාරු තිබ්බද දන්නේ නැහැ ගෙවන්න

:       0       0

පුංචා Tuesday, 17 July 2012 06:09 PM

මේ වගේ දේවල් කරන්නේ නැතිව ලංකාව හදන්න බෑ.

:       0       0

තිසා හාමි..... Tuesday, 17 July 2012 06:09 PM

අනේ පව්...කොච්චර ලොකු ගාණක් ද.....දැන් මේ හිගන්නො මුලු ජීවිත කාලෙම මේ දඩේ ගෙවන්න සල්ලි හොයන්න එපැයි...

:       0       0

චිරාත් දළුවත්ත Wednesday, 18 July 2012 12:50 AM

හම්බකරන් කනවා (රස්සාව නැතිවෙනවා )2012 ඒකනිසා හිගාකනවා(2012) පුනරුත්ථාපනය කරනවා (2012) එලියට එනවා (2012) රස්සාවක් නැ (එත් 2012) ඊටපස්සේ මංකොල්ල කනවා (එත් 2012)(දේශපාලුවන් සමග එකතු වෙමින්) හිරේ යනවා (2013) එලියට එනවා (ඇසුරු සැනින් ) නැවතත් මංකොල්ල කනවා (2013) ආණ්ඩුව කියනවා : අපි බන්ධනාගාර ප්‍රමාණය වැඩිකිරීමට සැලසුම් සකස් කරනවා .................

:       0       0

පිලිපිනෝ Tuesday, 17 July 2012 06:21 PM

මට හිතෙන්නෙ නඩුකාර උන්නාන්සෙ අපේ අදහස් කියවලා.. ඒ නිසා තමයි දැං තරාතිරම බලලා දඩ ගහන්නෙ..

:       0       0

හිනිහාමි Tuesday, 17 July 2012 05:46 PM

ගොඩක් හොදයි.. අපිට වඩා සල්ලි තියෙනවා හිගන්නන්ට.. ගොඩක් අය බොරැව මයි කරන්නෙ.. ඒ ගොල්ලන් ඒ වැඩේ කරන්න එක පැත්තක් විතරක් තෝරගත්තානම් හරි.. නැත්නම් හැමෝටම හරිම කරදරයක්..

:       0       0

කාලගොයියා Tuesday, 17 July 2012 06:31 PM

මේ හිගන්නව කැ‍ලේ කොටියට කන්න දාන්න එපායැ..

:       0       0

අමිල කටුනායක Tuesday, 17 July 2012 05:55 PM

මෙයාලත් චීන කොල්ලො වගේ ඇති.

:       0       0

මැණිකේ Tuesday, 17 July 2012 06:16 PM

මේ ගොල්ලන්ව පුනරුත්තාපනය කරන්න අරින්න ඕනි

:       0       0

ඔරංඔටං Wednesday, 18 July 2012 02:57 AM

යාචකයෝ තමයි ලංකාවේ හොදම ආදායමක් ලබන්නේ.දහයක් නෙමෙයි දහ දාහක් ගහන්නයි තිබුණේ.

:       0       0

රාවණා Tuesday, 17 July 2012 06:33 PM

හිගන්නගෙ පාත්තරේට හෙණහුරා වැටුණා වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site