යාන වාහන විකිණිමේ හා කුලියට දීමේ දැන්වීම්කරුවන් සොයා ගොස් එම වාහන කුලියට හෝ කොටස් වශයෙන් ලබාගෙන ව්‍යාජ ලියැවිලි තනා ඒවා විකිණිමේ ජාවාරම්කරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
මධ්‍යම පන්තියේ පුද්ගලයින් මීට වැඩි වශයෙන් ගොදුරු වී ඇති බවත් රත්නපුරයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු නම් පහකින් පෙනී සිට ඇති බවත් පොලීසිය පවසයි.
මෙවැනි වංචාවලට හසු වු අය සිටිතොත් විස්තර ළගම ඇති පොලීසියට දන්වන්නැයි පොලීසිය ඉල්ලීමක්ද කරයි.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මේ සුත්තරේට අහු වුණොත් ඉවරයි
ගිහාන් Tuesday, 29 April 2014 05:21 PM
ඉසුරන්දියෝ, මේ අහන්න. ඒක තමයි ලංකාවේ අනන්‍යතාවය. (නි)
සමන්ත Wednesday, 30 April 2014 09:45 AM
අශෝක.... ඔයාලා වගේ අය තමයි මේ වගේ හොරුන්ට අහුවෙන්නේ... (ස)
ප්‍රියන්ත Tuesday, 29 April 2014 05:47 PM
මෙය පළකළ එක හොඳයි (නි)
ලලිත් අපොන්සු Tuesday, 29 April 2014 06:43 PM
මේක නම් මොකක්හරි සංවිධානයක වැඩක් වගෙයි (නි)
ගමන් මගියා Saturday, 03 May 2014 12:26 AM
මෙයාලගේ පොටො කැල්ලක් දාන්නැද්ද බලාගන්න. (දී)
සුනිල් Wednesday, 30 April 2014 01:24 PM
අශෝක, මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. ඔයා බත් ද කන්නේ ? (ස)
රෙෂාන් Wednesday, 30 April 2014 12:54 PM
අශෝකට විහිලු (දී)
අසෝක Wednesday, 30 April 2014 04:17 AM
අර රතු පාට කාර් එක පිටුපසින් නිල් පාට පොලිස් ජීප් එකක් නවත්තලා තියෙන්නේ ඇයි දන්නෙ නැහැ. ඒකත් කුලියට දීලා විකුණපු එකක්ද? (නි)
නිමල් Wednesday, 30 April 2014 05:40 AM
අසෝක,මට කියවපු ගමන් හිනා ගියා (නි)
ඉසුරන්දි Tuesday, 29 April 2014 04:40 PM
අම්මෝ! මෙහෙමත් කාක්කෝ? වංචාවෙන්ම තමයි රටේ කොතනත් කටයුතු සිද්ධ වෙන්නේ. (නි)