”මා බණ්ඩාරනායකලාට වැඩිපුර කිට්ටුවූයේ නැහැ. වැඩිපුර ළංවන අය නැති වී යන බව දැන සිටියා” යහපාලන හා යටිතල පහසුකම් ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා ඉංගිරියේදී එසේ පැවසීය. මහින්ද රාජපක්ෂ ජනපති ජන්ම සැමරුම නිමිත්තෙන් මේ රැස්වීම පැවැත්විණි. ඔහු මෙසේද කීය. ”ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එකතුවන විට චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය මගෙන් ප‍්‍රශ්නයක් ඇසුවා. මේ වැඩෙන් අපි නැතිවේදැයි ඇසුවා. එහෙම වෙන්නේ නැහැ. ජේ.වී.පී.ය නැතිවන බව මා කිව්වා.”
2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2285
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
”මං බණ්ඩාරනායකලාට කිට්ටු වුණේ නැහැ.”
සුනිල් Thursday, 24 November 2011 05:09 PM
හැබෑටම නියම ඇත්තක්