IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මී ඔයටත් දෙවියන්ගේම පිහිටයි

පුත්තලමේ මී ඔයේ  අනවසර වැලි ගොඩ දැමීම් නිසා  ඔය දෙපස  දැවැන්ත කුඹුක් ගස්  රැසක් ඇද වැටී ඇත.

මාතලේ හා ගලගෙදර ප්‍රදේශවලින් ඇරැඹි  දිස්ත්‍රික්ක  ගණාවක් හරහා පුත්තලමෙන් මුහුදට වැටෙන  මී ඔයේ  ඉවුරු  දැඩි ලෙස සෝඳා පාළු වී තිබේ.

 

 

sa3 sanj1 sanj2 sanj4 sanj5 sanji4

 



අදහස් (0)

මී ඔයටත් දෙවියන්ගේම පිහිටයි

තිලක්-ඩුබායි Sunday, 24 August 2014 05:23 AM

"මී ඔයටත් දෙවියන්ගේම පිහිටයි".මේ යන ක්‍රමයට මී ඔයට පමණක් නෙමෙයි රටටම දෙවියන්ගේම පිහිටයි. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 24 August 2014 05:22 AM

මේවට වන්දි ගෙවන්න සිද්ද වෙන්නේ අනාගත දරු පරම්පරාවටයි. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 24 August 2014 05:23 AM

රටක නීතියේ අදිපත්‍ය බිද වැටුනම සියල්ලම බිද වැටෙනවා. (නදී)

:       0       0

කුමාරි Sunday, 24 August 2014 05:35 AM

අනේ මේ කාලකන්නි මුදල් තන්හාවෙන් මුළු රටම වනසනවා. (නදී)

:       0       0

පියුම් Sunday, 24 August 2014 05:49 AM

මොකෙක් හරි දේශපාලුවෙක් සම්බන්ද ඇති (නදී)

:       0       0

ජයරත්න Sunday, 24 August 2014 06:49 AM

මිනිසාගේ අසීමිත අවශ්‍යතාවන් පවතින තාක් පරිසර විනාශය නවතින්නෙ නෑ.බුදු දහමට අනුව ජීවත්වීම මේකට ඇති හොදම විසදුමයි(දිල්)

:       0       0

සුනිල් Sunday, 24 August 2014 07:32 AM

ඉතින් ලබන පාරත් ඡන්දෙ දීල මේ අයව පත්කරන්න කියලා ලංකාවේ ඉන්න ජනතාවට කියමු .(දිල්)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 24 August 2014 08:09 AM

අපේ රට යන විදිය ගැන නම් හරි දුකයි මේ ගැන බලන්න කවුරුත් වගකිව යුත්තෝ නැද්ද (දිල්)

:       0       0

සීලා Sunday, 24 August 2014 10:16 AM

ආසියාවේ ආශ්චර්ය කොහොම නමුත් ශ්‍රී ලංකාවේ අවසානය ඉතා ළග වගේ (දිල්)

:       0       0

සුගුනවති Sunday, 24 August 2014 10:59 AM

මහා කකුළුවා හරහට ගිහින් පොඩි උන්ට කෙලින් යන්න කිව්වට හරියනවද ........මහා එකාගේ ඉඳල රජයේ පියුම් මහත්තය දක්වා හැමෝම වංචා කාරයෝ, රටට මොන හෙන පතේ ගැහුවත් කමක් නැහැ තමන්ගේ පොකට් එක පුරවා ගන්න පුලුවන්න් නම් එච්චරයි ඕනේ මුන්ට අනේ කුහුබුන්නේ නුබටත් රජෙක් ඉන්නේ , අපට නැත ඉන්නේ, ඒ නිසාවෙනි අප තැවෙන්නේ (අ)

:       0       0

රජින්ද Sunday, 24 August 2014 01:12 PM

සහගන්න ඕන මේ තිරිසන් දේශපාලන ඕනා-එපාකම් වලට රටේ පැවැත්ම විනාශ කරන්නන්නට.! (අ)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 24 August 2014 01:38 PM

මී ඔයේ මෙම වැලි ජාවාරම් කරන ප්‍රදේශය අයත් වන්නේ පුත්තලම අඩවි වන නිලධාරි තුමාගේ බල ප්‍රදේශයටයි. කරුවලගස් වැව , සිරම්බි අඩිය , වන්නියගම යන බීට්ටුවල බීට්ටු වන නිලධාරිනුත් ඉන්නවා.මුරකරුවොත් ඉන්නවා. කරුවලගස්වැව උප දිසාපති කාර්යාලයත් තියෙනවා. කරුවලගස්වැව,තබ්බෝව ග්‍රාම නිලධාරිනුත් ඉන්නවා. පොලිස් ස්ථානයකුත් තියෙනවා. දෙයියනේ ඒගොල්ලන් මොකද කරන්නේ, මෙච්චර දෙයක් කරන කම්.?අනේ අපි දන්නා කාලේ නම් පැය 24 ම රාජකාරි කරපු , එක දවසකට වන අපරාධ 08ක් 10 ක් අත් අඩංගුවට ගත්තු උනන්දුවෙන් රාජකාරි කරපු වන නිලධාරින් ඔය කාර්යාලවල හිටියා. (අ)

:       0       0

සමන් Monday, 25 August 2014 07:36 AM

නීතියක් නැද්ද (දී)

:       0       0

හේවාවිතාරණ Sunday, 24 August 2014 05:44 PM

පුදුමය කියන්නේ අද දක්වා ඉහළ වගකිවයුත්තන්ගෙන් මේ සිදුවීම් ගැන කිසිම කතාවක් නැහැනේ (නි)

:       0       0

හැරිසන් Monday, 25 August 2014 08:39 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site