
ඩුබායි හි පැවැත්වෙන ලෝක දේශගුණ ක්‍රියාකාරී සමුළුව අතරතුරේ, ඉතාලි අග්‍රාමාත්‍යවරිය වන ජෝර්ජියා මොලෝනී ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මුණ ගැසුණු අතර, තමන් සමඟ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටින්නැයි ඉතාලි අග්‍රාමාත්‍යවරිය කළ ඉල්ලීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එක පයින් කැමත්ත පළ කළේය.
ඉන්දියාව ඉතාලියේ හොඳ මිතුරකු බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි තමන් තමන් දැඩි ලෙස ගරු කරන ලෝක නායකයකු බවත් අග්‍රාමාත්‍යවරිය එම සෙල්ෆි ඡායාරූපය ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රසිද්ධියට පත් කරමින් පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නාම අමු ජාතිවාදීන්නේ... තකට තක...
මෝදී ජනාධිපතිවරයාට ලෝකනායිකාවන්ගෙන් ඔහොම ඉල්ලුමක් තියෙනවා නම් අපේ අනුර සහෝදරයා ජනාධිපති වුණාම කොහොම ඉල්ලුමක් තියෙයිද? එතුමාට රටට වැඩක් කරන්න වෙලාවක් එන එකක් නෑ සෙල්ෆි ඩිමාන්ඩ් එකේ හැටියට...!