මොළයට හානි කරන නව වයිරසයක් ගැන චීන විද්‍යාඥයෝ අනතුරු අඟවති. චීන විද්‍යාඥයන් මෙම වයිරසය නම් කර ඇත්තේ ‘තෙත් බිම් වයිරසය’ යනුවෙනි.
මෙම නව වයිරසය කිනිතුල්ලන්ගේ දෂ්ටනයෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වෙයි. මොළයට හානි කරමින් එය ස්නායු පද්ධතිය මුළුමනින්ම අඩපණ කරයි. මෙම වයිරසයට මෙතෙක් ප්‍රතිකර්මයක් නැති අතර, ප්‍රතිජීවක ඖෂධවලින් ද මෙම වයිරසය අඩපණ කළ නොහැකි බව පැවැසෙයි.
චීන වෛද්‍ය පර්යේෂකයන් මෙම නව වයිරසය පිළිබඳ මුලින්ම දැනගත්තේ 2019 දීය. ඒ, උණ, හිසරදය, වමනය ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කළ රෝගියකු ජින්සෝ නගරයෙන් හමුවීමත් සමඟය. 61 හැවිරිදි මෙම රෝගියාට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූයේ චීනයට අයත් මොංගෝලියාවේදී යැයි අනාවරණය වී ඇත.
(ඒ.එෆ්.පී.)
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ
විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා
ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මොළයට හානිකරන අලුත් වයිරසයක් චීනයෙන්
පිටරටවැසියා Monday, 09 September 2024 12:38 PM
දියවන්නාවේ ඉන්න සෙට්එක කිනිතුල්ලාම කාපිය...
ලක්වැසියාMonday, 09 September 2024 03:08 PM
හොරු, මංකොල්ලකාරයෝ, කුඩුකාරයෝ, කප්පම් කාරයෝ ඇතුළු රටේ සම්පත් සූරාකෑම කල කාළකණ්නි දියවන්නාවට යවන්න කතිරය හා මනාපය දුන්නු පිටරට වැසියා ඇතුළු සනුහරේටමත් චීනුන්ට උදව් උපකාර කරන උන්දැලා අදහන සැමටත් චීන්නු හදා ලොවට එවන අසනීපය වැළඳේවා...!
අරවින්ද මොනරවිල Monday, 09 September 2024 01:00 PM
අපේ රටේ නම් ඔය වෛරසය දේශපාලුවන් අතර දැන් අවුරුදු ගණනක් තිස්සේ පැතිරෙමින් පවතිනවා...
lelwala Wednesday, 11 September 2024 10:06 PM
ජෙප්පෝ ටික ඒක ලංකාවට ගෙනේවි