
(කේෂර ගුණතිලක)
2025 පළාත් පාලන මැතිවරණයේ මොනරාගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර හතක් ප්‍රතික්ෂේප විය.
තණමල්විල,බඩල්කුඹුර සහ සියඹලාණ්ඩුව යන ප්‍රාදේශීය සභා සඳහා සර්ව ජන බලය පක්ෂය ඉදිරිපත් කළ නාම යෝජනා හතරක් එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනරජ පෙරමුණ කතරගම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්කළ නාම යෝජනා දෙකක් සහ ස්වාධීන කණ්ඩායමක් මැදගම ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත්කළ එක් නාමයෝජනාවක් එසේ ප්‍රතික්ෂේප විය.
සමඟි ජන බලවේගය,ශ්‍රීලංකා පොදු ජනපෙරමුණ,පොදුජන එක්සත් පෙරමුණ,ජාතික ජන බලවේගය යන පක්ෂ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දහයම වන සියඹලාණ්ඩුව, මොනරාගල, බඩල්කුඹුර, මැදගම, බිබිල, බුත්තල, කතරගම, වැල්ලවාය,තණමල්විල,මඩුල්ල යන පළාත් පාලන ආයතන දහය සඳහාම ඉදිරිපත් කළ නාමයෝජනා පිළිගත්තේය
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1026
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොනරාගල නාම යෝජනා හතක් ප්‍රතික්ෂේපයි
කව්ද බෝයි Thursday, 20 March 2025 07:46 PM
පළපුරුදු කට්ටියගේ නාමයෝජනාත් ප්‍රතික්ෂේපයිනේ...? බංකුවක වාඩිවෙලා, එල් බෝඩ් කට්ටියගෙන් ලෙක්චර්ස් ගන්න වේවිද?