
(පද්මසිරි ගාර්දියවසම්)
වීරකැටිය ,රන්න පාරේ තිබී හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් හමුවූ බව වීරකැටිය පොලිසිය පවසයි .ෙ
රන්න පාරේ දෙවන බෝක්කූව අසල දමා ගොස් තිබියදී ඊයේ (23) මෙම සුදු පැහැති මෝටර් රථය සොයාගෙන ඇත. මේ දක්වා හිමිකරුවෙකු ඉදිරිපත්ව නැතැයිද පොලිසිය පැවසීය .
මෙලෙස මෝටර් රථයක් අතහැර දමා යාමට හේතුව අනාවරණය කර ගැනීමට වීරකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
COMMENTS
මගේ ප්‍රශ්න ඔක්කෝටම මුල ඕක තමයි. ඔය SUV එකේ ගිහින් තමයි සීය ආච්චීව යාලුකරගෙන බැන්දේ... ඕකෙ ගියෙ නැත්තං අපේ තාත්තා නෑ. අද මමත් නෑ.
ඔය වගේ වාහනයක් මග දාලා යන්නේ ස්ටාට් කරගන්න බැරිව වෙන්න ඇති... නැත්නම් අයිතිකාරයත් වාහනේ වගේම වයසක මනුස්සයෙක් වෙන්න ඇති. හොර තක්කඩින්ට තියෙන්නේ මේ වගේ ලදරම් නොවෙයි. මාලිමාවුන් පාවිච්චි කරනවා වගේ රේන්ජ් රෝවර්...
වාහනේ අංකය ලියා පදිංචි කර ඇත්තේ කාටද කියා සොයා ගන්ට ඔය තරම් අමාරුද?
පරණ අංක අලුත් ඒවට දාල, බඩ් කරපුවට දාල, තව අංක පස්සෙ පාවිච්චියට ගන්න හංගල ඉතින් ඕක ලේසි වැඩක් කියලද හිතන්නේ?