IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


මේක වෛරක්කාර අයවැයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ජනතාවට වෛරක්කාරී ජනතාවගෙන් පළිගන්නා සුළු අයි.එම්.එෆ් එකඟතාවයකට රජය පෙළඹී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කීවේ මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමිනි.

"කොටින්ම කියනවා නම් රජය මූල්‍ය අරමුදල කියන පදයට නටන අයි.එම්.එෆ් රූකඩයක් බවට පත් වී තිබෙනවා.

කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කරන්නේ කොහොමද?කෘෂි කර්මාන්තය දියුණු කරන්නේ කොහොමද? කියන ප්‍රශ්නයට වැඩපිළිවෙළ මොකක්ද?මේ කිසිදේකට වැඩ පිළිවෙළක් හෝ සැලැස්මක් නෑ.

මේ අයි.එම්.එෆ් කියන ඕන දේකට එහෙයි ස්වාමීනී කියන රජයක්.එය ජන වරම අමු අමුවේ උල්ලංඝනය කිරීමක් යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.

 

 



අදහස් (8)

මේක වෛරක්කාර අයවැයක්

වත්සි Thursday, 20 March 2025 01:46 PM

හරිනේ විපක්ෂ නායකතුමා, මෙතුමලා බලයට ආවේ වයිරය, ක්‍රෝධය වපුරලා. ඉතින් අයවයත් ඒ වගේම වෙන්න එපැයි. ප්‍රශ්නේ තියෙන්නේ විපක්ෂය මේ බොරුකාරයන්ට තව දුරටත් බොරු කරන්නට ඉඩ දෙමින් නොකර සද්ද සිටීමයි. චාමර සම්පත් මහත්තයට වත් දීල බලමුද විපක්ස නායකකම?

:       0       0

කපුරු හාමි Thursday, 20 March 2025 02:29 PM

තමුන්ගේ කෙරුවාවල් වල තියෙන හොන්දකමට වෙන්ඩැ පක්ෂයේ අයත්, පක්ෂය හැරලා යන්නේ?

:       0       14

Mahajanathawa Thursday, 20 March 2025 03:00 PM

බොරු කියන්න එපා, මේ අයවැය සාර්ථක වුණොත් ඔබට සහ ඔබේ පක්ෂයට තවත් දශකයක් විපක්ෂයේ වාඩි වෙන්න පුළුවන්.

:       0       0

ජිල්බු Thursday, 20 March 2025 03:38 PM

අපිට තාම මෝඩකමෙන් අගතැන්පත් අයවැයක් දකින්න තරම් වාසනාවක් නෑ. කවදාවත් ඒ වාසනාව පෑදෙන එකකුත් නෑ...!

:       0       10

Kamal Koyrala Thursday, 20 March 2025 03:39 PM

IMF එක ප්‍රසිද්ධියේ කියන්න මගේ ආණ්ඩුවක් යටතේ IMF අහෝසි කරනවා කියලා..., වැඩ පිළිවෙළවල් පිළිවෙළට වෙයි කිය කියා ඉන්න අවශ්‍ය නැහැ.

:       0       5

PGPThilak Thursday, 20 March 2025 04:39 PM

රජයේ සේවකයින් කියලා ඉන්න වංචාකාරීව පහසුවෙන් ජීවත්වෙන හොරුන්ට තවත් බෙදුවා මෙයාට මදිලු...! මෙයාට දුන්නොත් රටක් ඉතිරි කරන එකක් නෑ..!

:       0       7

පිටිගල මිලානෝ Thursday, 20 March 2025 04:41 PM

වෛරය, භීෂණය වගේ වචන භාවිතා කරන එක ඔබට පාඩුයි. මොකද ඔය වචන ඇහෙනකොට ඔහෙගේ පියාණන් මතක් වෙනවා..

:       0       7

Nihal Thursday, 20 March 2025 08:42 PM

පියාණෙනි මා නැවත උපන්නොත් ඔබේ පුතු නොවේවා...! ඒක නොවෙයි ඔබතුමා බලයට ආවා නම් නියම ප්‍රමිතියට සල්ලි අච්චු ගහලා හරි සෑම දුප්පත් පවුලකටම රුපියල් 20000 ක්... ලබන සැරේ 40000 කරමු.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1236 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1203 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site