IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


මිහින්තලා පුදබිමට ආරක්ෂාව දෙන්න

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මිහින්තලා පුදබිමෙන් ඉවත් කෙරුණු ආරක්ෂක අංශ නැවත ඒ ස්ථානයට ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය

විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය

මිහින්තලා පුද බිමින් සියලු ආරක්ෂක අංශ නිලධාරීන් ඉවත් කරලා තියෙනවා. මේ නිසා පොසොන් වැඩසටහන අඩපණ වෙලා තියෙනවා. එම ආරක්ෂක නිලධාරීන් නැවත ඒ පුදබිමට ලබාදෙන්න. මිහින්තලා පුදබිම ආරක්ෂා කිරීම කාගෙත් වගකීමයි.



අදහස් (9)

මිහින්තලා පුදබිමට ආරක්ෂාව දෙන්න

පිටිගල මිලානෝ Wednesday, 19 June 2024 10:26 AM

කරුණාකර මේ දේශපාලනික සත්වයාව මේ පුදබිමෙන් එළවා දමන්න…

:       13       27

babu Wednesday, 19 June 2024 10:30 AM

පන්සල් වලට මොකටද උන්නැහේ ආරක්ෂාව? ඊට කලින් ඔහේ ගිහින් කියනවා අර චණ්ඩියට බෞද්ධ භික්ෂුවක් විදිහට හැසිරෙන්න කියල එක එක දේශපාලුවන්ට කඩේ යන්නේ නැතිව . ඔහෙත් මෙතන කරන්නේ ගැලරි දේශපලන්යක්නේ හලෝ

:       12       28

ලුම්බිණි Wednesday, 19 June 2024 10:32 AM

සියළුම ආගමික ස්ථාන වලින් හමුදාව ඉවත් කල යුතුයි. උත්සව සමයන්හි පමණක් පොලිස් නිලධාරින් කිහිප දෙනෙක් ප්‍රමාණවත්.

:       10       25

Swene HaputhantirigeThursday, 20 June 2024 05:56 AM

ජනතාව මොනවා හරි විරෝධයක් පලකරනවා නම් එතැනට පහර දෙන්නයි, ප්‍රභූවන් කියන දේශපාලකයොයි උන්ගේ අම්බට්ටයිනුයි ආරක්ෂා කරනයි අපේ පොලිසිය ඉන්නේ.

:       0       0

Thasmila Rithosha Wednesday, 19 June 2024 10:37 AM

පුද බිමේ දේශපාලනය කරන වලහා සත්වයාව ඉවත් කරන්න

:       8       24

duplicate Rslahami Wednesday, 19 June 2024 01:34 PM

මෙතන එයට විරුද්ධව ලොකු කමෙන්ට් දාන අය වග කියන වඩා ආරක්ෂාව නැතිව 2018 වගේ මහ ලොකු විනාශයක් එතැන සිදු වුණොත්...

:       8       6

podi hadaya Wednesday, 19 June 2024 01:40 PM

ඔබතුමාගේ ඉල්ලීම ඉතා කාලෝචිත වැඩක්.. ඡන්දයක් පේන මානයේ ආරක්ෂාව නැතිව බැතිමතුන් විශාල ව්‍යවසනයකට ලක්වන 2019 වගේ සිදුවීමක් සිදුවුණොත් රජය එහි වගකීම බාරගත යුතුමයි.

:       4       8

Surain Wednesday, 19 June 2024 03:14 PM

වැදගත් දෙයක් පාර්ලිමේන්තුවේ කතා කළාම ඒ සම්බන්ධව නොහොබිනා ප්‍රතිචාර දාන නූගත් පිරිසක් ඉන්න මරුම ජනසමාජයක් අපට තියෙන්නේ.

:       4       7

Bamunuarachchi Thursday, 20 June 2024 08:26 AM

මේ බෞද්ධ රටේ ආගමික දිනයකට ආගමික කටයුතුවල යෙදෙන්න ආරක්ෂාව ඉල්ලන්නේ කාට භයේද ? මීට ප්‍රථම බෞද්ධ ආගමික ස්ථානය පහර දුන්නේ ජේවීපී කාරයින්. උන්ට ලැබුන දඬුවම අපි දැක්කා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28380 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18192 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10885 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 673 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 199 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 856 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site