
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මධ්‍යම,සබගරමු, උතුරු මැද, ඌව පළාත් සහ කුරුණෑගල දිස්ත්‍රිකයේ ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 ක පමණ තද වැසි ඇති වේ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැදි ඇති වේ.
බස්නාහිර සහ දකුණු පළාත් අම්පාර දිස්ත්‍රිකයත් වෙරළ බඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී තැනින් තැන වැසි ඇති වේ.
අකුණු මගින් සිදුවන අතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි ද කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි
2025 දෙසැම්බර් මස 16
81
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
878
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි අදත්