ඉන්දිකා රාමනායක
අවිස්සාවේල්ල වෙරළුපිටිය ප්‍රදේශයේ දී මැණික් පතලක සිරවී පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.
ඇද හැළුණු තද වර්ෂාව හේතුවෙන් පතලේ විදුලිය විසන්ධි වී ඇති අතර එම දෙදෙනාට ඉන් පිටතට ඒමට නොහැකිව ඒ තුළ සිර වී ඇතැයි ද අජිත් රෝහණ මහතා කියා සිටියේය .
මිය ගිය දෙදෙනා අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 41සහ 45 හැවිරිදි පුද්ගලයෝ දෙදෙනෙකි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.