(ප්‍රදීප් කුමාර ධර්මරත්න)
මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ දැඩිමුණ්ඩ දේවාලය ඉදිරිපිට පිහිටි බුදු කුටියට ගල් පහරක් වැදීමෙන් එහි විදුරුවකට හානිවී ඇතැයි කියන සිදුවීමක් හේතුවෙන් මාවනැල්ල නගරයට මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදා ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇත.
යුද හමුදා භටයෝ මෙන්ම පොලිස් නිලධාරිහුද එහි රැදී සිටිති. මවනැල්ල පොලිසිය ඇතුඑ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරික්ෂණ ආරමිභ කර ඇත.
දැඩිමුණ්ඩ දේවාලය ඉදිරිපිට පිහිටි බුදු කුටියේ විදුරුවක් බිඳී ඇතැයි පොලීසියට ලද තොරතුරු අනුව හිගුල හා මාවනැල්ල නගරයට මෙම ආරක්ෂාව සපයා තිබේ.
COMMENTS
ඡන්දෙ ළගයි ළමයිනේ... දැන් රට කන්න ලෑස්ති වෙන්න. කරපු ඉටිගෙඩියක් නැහැ. ආර්ථිකය ඉවරයි. කොවිඩ්වලින් රට වැනසිලා. ඇමෙරිකානු ගිවිසුම ගහන්න ඔනේ.. දැන් රටෙ ජාතීන් අතරඅසමගිය, ජාතිවාදය පතුරුවන්නවෙලාව හරි. ඒ මතින් අපි නැවත රට ගොඩනගමු නේද ළමයිනේ?
මේ රටට පමණක් නොව ලෝකෙටම වදයක් වී තිබෙන උරු වැද්දන් රැළක් නිසා අන් ආගමිකයන්ට තමන්ගේ පාඩුවේ ඉන්නටවත් නිදහසක් මේ රටේ නැහැ. කොයි වෙලෙත් දඟලන්නේ මොකක්හරි දෙයක් පටලවා ගන්නයි. මෙයට රජය නිසි පියවර නොගෙන තම පටු වාසිය බලාගෙන ප්‍රශ්නයට ගැසුවහොත්, වැඩේ ලෙහෙසි වෙන එකක් නම් නැහැ. කරුණාකර මේවාට ජාති, ආගම් භේද නොසලකා නිසි දඬුවම් දෙන්න. මේවායින් දේශපාලන වාසි ගැනීමට රජය එක් පාර්ශ්වයකට ඇද කටයුතු කළොත්, රජයෙත් පිරිහීම වැඩි ඈතක නොවේ.
මෙක එතරම් ප්‍රසිද්ධ නොවුණු එක නම් වඩාත්ම හොදයි.
බුද්ධි අංශ ශක්තිමත් නම් කරපු කෙනා හොයාගන්න පුළුවන්නේ නේද?
රටේ මෙච්චර ප්‍රශ්න තිබෙද්දී වීදුරුවකට හානිවී ඇතැයි කියන දේට තමයි ප්‍රමුඛතාවය දෙන්න ඕනෑ.
සමහරවිට උල්කාපාත කැබැල්ලක් විය හැකියි.
ඔය දෙවනගල කේස්එක වහන්න මුස්ලිම් අයවලුන් කරන වැඩක්... අහුවෙන්න එපා. මේවා ඉවරයක් කරලා දාන්නේ නැතිව හරියන්නේ නැහැ. ඔහොම යං. තව ටික කාලයයි.
මේකත් දෙවන පාස්කු ප්රහාරයක ආරම්භයක් වේවි ද? හරිහැටි හඳුනගෙන පාලනය කර නොගත්තොත් බරපතල වේවි....!!!
මාවනැල්ලේ විතරයි පාර ලොකු කරනකොට උරු කොටු ටික එහෙම්ම තියලා පාර පටුවට තියෙන්නේ...
තවත් පාස්කු ප්‍රහාරයක් අත ළඟ . ඇමරිකාවටත් නත්තල් දා මෙදා පාර ගැහුව්වා
මොවුන් මුලු ලෝකයටම වදයක් වී ඇත. සමහර මුස්ලිම් රටවල වෙනත් ආගමක් ඇදහීම , ආගම් පොතපතක් ගෙන යාම හෝ ළගතබා ගැනීම දඩුවම් ලැබිය යුතු වරදකි.
ජාතිවාදයේ ගෝඩ් ෆාදර්ස් විරුද්ධ වාදීන් ලෙස ඉන්න වෙලාවක රජයසීරුවෙන් මෙම ක්රියාගැන සිතිය යුතුයි. බලයට එන්න කැසකවන සිල් රෙදි දාගත්තු නරි රැළක්ඉන්න බව අමතක නොකළ යුතුයි. මෙවා සත්‍ය වශයෙන් ආගමික හේතූන්ද? දේශපාලනික වුවමනාවන්ද? වෙනත් ආයුධ වෙළෙන්දන්ගේ උපායයන්ද යන්න නිසි ලෙස තක්සේරු කළ යුතුයි. බුද්ධිමත්ව ජනතාව ක්‍රියා කළ යුතුයි.
සර් ඉන්නේ.... අයිසිස් ටිකටත් සර් සලකයි. ජනතාව ඉවසන් ඉන්න. හාමුදුරුවෝ වැදලා සර්ගේ කාර්යාලය ඉස්සරහම සර්ව කුලප්පු කරන්න හැදුවත් සර් සර්ම තමයි..මීට පස්සේ මුස්ලිම් ප්‍රශ්නත් ඉවරයි... අපේ රටෙ නියම මුස්ලිම් සහෝදරයෝ විතරක් හිටියාම හොදටම ඇති.
සර් එක්ක සෙල්ලම් බෑ.. එහෙම කියපු අය ගැන පව් කියලා හිතෙනවා.
බයවෙන්න එපා සර්ගේ බුද්ධි අංශ හොඳට වැඩ.. සර් කිව්වා නේද යුද්ධයක් නම් කරන්න තිබ්බ වයිරස් එක නිසයි බැරි කියලා. දැන් කරලා පෙන්නයි. පැනික් වෙන්න එපා.
අපරාදේ... නත්තල් දවසේ දැනගත්තා නම් හොඳ ඌරු මස් පාටියක් දාන්න තිබ්බා. එලොවක් මෙලොවක් නැහැ.
මුස්ලිම් දේහ භූමදානයට අනුමැතිය දෙන්නයි යන්නේ...