IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මාමයි බෑනයි විදුලි සැරෙන් මරුට

(ඉන්දිකා රාමනායක) 

ඉච්චලන්පත්තුව සූර්නගර් ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු විදුලිසැර වැදී මිය ගොස් ඇතැයි ඉච්චලන්පත්තුව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මහේෂ්වරන් රවීන්ද්‍රන් (47) සහ ඔහුගේ බෑනා වන. (දියණියගේ සැමියා)  තුරෙයිනායගමි සජීදරන් (29) දෙදෙනා බව පොලිසිය පවසයි. 

මොවුන් දෙදෙනා ඊයේ (1) පස්වරුවේ ඔවුන්ගේ කුඹුරක් වටා සවි කර තිබූ විදුලි වැටක් අලුත් වැඩියා කරමින් සිටියදී විදුලි සැර වැදී ඇත.  මෙහිදී එක් පුද්ගලයෙකුට මුලින්ම විදුලි සැර වැදී ඇති අතර, බේරා ගන්නට ඉදිරිපත් වූ සෙසු පුද්ගලයාටද විදුලි සැර වැදී දෙදෙනාම මියගොස් තිබේ.



අදහස් (1)

මාමයි බෑනයි විදුලි සැරෙන් මරුට

Bunny Preena Saturday, 03 May 2025 09:46 AM

බොහොම කණගාටුදායක මරණ දෙකක්. තමන්ගේ භව බෝග සොර සතුරන්ගෙන් ආරක්ෂා කරන්න මිනිස්සු මෙවැනි දේවල් කරනවා. නමුත් බොහෝම භයානකයි. අලුත් වැඩියා කරන්නට ඉස්සෙල්ලා විදුලිය විසන්දි කරන්නට තරම් මෙම දෙන්නගෙන් එක්කෙනෙකුටවත් කල්පනා වුණේ නැති එකයි පුදුමේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site