
(යොහාන් භාසුර)
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරි ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
බන්ධනාගාරය තුළ රාජකාරියේ යෙදී සිටි බන්ධනාගාර නිලධාරින් මෙම පාර්සලය බාරයට ගත් බවත් අත්අඩංගුවට ගත් තහනම් ද්‍රව්‍ය මාතර පොලිසියට බාර දීමට කටයුතු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මාතර බන්ධනාගාර විමර්ශන කටයුතු ආරම්භ කළ බවත් ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd