
(අංජුල මහික වීරරත්න)
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය අඩංගු ප්‍රදර්ශන ශාලාව නැරඹීය.
ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ ඓතිහාසික ස්ථානයක් වන කුං මාළිඟා කෞතුකාගාරය නැරඹීමට එක් විය.
අනතුරුව මහජන චීන සමූහාණ්ඩුවේ නිර්මාතෘ මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා ආචාරය දැක්වීය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහත්වරුද මෙම අවස්ථාවන්ට එක් වූහ.




2025 නොවැම්බර් මස 04
139
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2045
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1571
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාඕ සේතුං ස්මාරකයට ජනපති ආචාර දක්වයි
Manuel Wednesday, 15 January 2025 12:55 PM
බැනපු බැනුම්වලට ස්මාරකයට වැඳලා සමාව ගන්න කිව්වාද දන්නේ නැහැ..?
Somasiri Wednesday, 15 January 2025 12:57 PM
කෝ මේ සෙනවිරත්න සුද්නෝ...? අද නිවාඩු වගේ...
අරවින්ද මොනරවිල Wednesday, 15 January 2025 01:38 PM
රටක නොවෙයි, ලෝකයක ඉතිහාසය අලුතින් ලිව්ව උදාර නායකයෙක්..., අනුර ඔබත් කවදා හරි ඒ තැනට එන්න උත්සාහ කරන්න...!
karolisWednesday, 15 January 2025 02:28 PM
මොණරවිල කිව්වට එක්කෝ ලිප්ටන් වටරවුමේ රස්තියාදුකාරයෙක් නැත්තන් හන්දිවල ටින් හොල්ලපු හිඟන්නෙක් වෙන්න ඕනේ... ඔච්චරටම රෙදි අපුල්ලන්න...
Chaminda Thursday, 16 January 2025 09:16 AM
මොණරවිල ගැන කොටපු කෙටිල්ලට කරෝලිස් අයියගෙ අතේ ෆවුම් දහයක්වත් වටිනා බ්‍රේස්ලට් එකක් දාන්න වටිනවා.
ඇන්ඩ්රු සෙබඩවිල Wednesday, 15 January 2025 02:44 PM
අපගේ අනුර සහෝදරයා ඉදිරියේ මා ඕ සේතුං කුරා කුහුඹුවෙකි. ජයවේවා...!
Govinda Thursday, 16 January 2025 07:32 AM
"දෙන්නා එකට ඉද්දීම කවුද කූරා කූඹියා කියා පේනවා