
(සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට නීති විරෝධි අයුරින් මෙරටට ගෙන්වු රුපියල් මිලියන නවයකට අධික වටිනා කමින් යුත් බීඩි කොළ කිලෝ 1,115 සමඟ පුද්ගලයින් දෙදෙනකු මන්නාරම මුරුණ්කන් හීදි අත්අඩංගුවටගත් බව මන්නාරම විශේෂ කාර්ය බලකාය පවසයි.
මාළු ප්‍රවාහනය කරන ලොරි රථයක සඟවා නීති විරෝධීව ගෙන්වන ලද මෙම බීඩි කොළ තොගය කුරුණෑගල ප්‍රදේශයට රැගෙනයමින් සිටියදී යුද හමුදා බුද්ධි අංශවලට ලැබුණ බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවටගත් මාළු ප්‍රවාහනය කරන ලොරි රථය තුළ ආරක්ෂිත ඇසුරුම් 36ක මෙම බීඩි කොළ තොගය අසුරා තිබූ බවත් පොලිසිය පැවසිය.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාළු ලොරිය අස්සේ බී.ඩි කොළ
Neel Friday, 28 March 2025 04:40 AM
දෑන් ඔය බීඩි කොලවලට මොකද කරන්නේ...