ඉතාලියේ වැනේතෝ පළාතේ රෝහල්හි සියලූම මෘත ශරීරාගාරවල විඞීයෝ කැමරා සවි කිරීමට වැනේතෝ පළාත් සභාව තීරණය කරයි. එමගින් පැය 24 පුරාම ක‍්‍රියාත්මක වන විඞීයෝ පට නිරීක්ෂණයට ලක් වේ. වෛද්‍ය නිගමනය අනුව මියගිය අයකු සේ සලකා මෘත ශරීරාගාරයේ තබන දේහයට යම් හෙයකින් නැවත පණ ලැබුනොත් එය හඳුනා ගැනීමට මේ ක‍්‍රමය උදව්වෙතියි ආණ්ඩුකාර ලූකා ෂායියා ඇතළු නගර ප‍්‍රධානිහු අපේක්ෂා කරති. එවැනි සිදුවීම් ඉතාලියේ නොයෙක් නගරවල මෙන්ම ලෝකයේ ඇතැම් රටවල ද සිදු වී ඇතැයි මෙයට හේතු වශයෙන් ඔවුහු පවසති. පැය කිහිපයකට පසු අක‍්‍රිය වූ හදවතකට යළි පණ ලැබීම ඉතාම විරල බව වෛද්‍ය මතයයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මළවුන් ළඟට විඞීයෝ කැමරා