මහවැලි ගඟේ පොල්ගොල්ල ජලාශයට පහළින් නාදුනන දෙදෙනකුගේ සිරුරු දෙකක් පාවෙතියි ගැමියෝ කටුගස්තොට පොලිසියට පැමිණිලි කළහ.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහවැලි ගඟේ සිරුරු දෙකක්
කුමාර Wednesday, 12 November 2014 11:25 AM
මමත් අහලා තිබෙනවා මේ ප්රදේශයේ නිතරම ගෙවල් ගෙවල් අතර ඉඩකඩම් මායිම් ආදී ප්රශ්න නිසා නිතර කලකෝලාහල වෙන බව. ඊට හේතුව මේ ප්රදේශය ජනාකීර්ණ ප්රදේශයක් නිසා වෙන්න ඇති. (නි)
රුක්ෂාන් Thursday, 13 November 2014 01:07 AM
එතකොට නිලන්තගේ යාලුවා ගඟේ නානකොට ගිලුනාවද්ද? (නි)
නිලන්ත Wednesday, 12 November 2014 02:24 PM
මෙතැන මැරුන එක්කෙනෙක් මගේ යාළුවෙක්. එයාට වකු ගඩු අමාරුවක් තියනවා (නදී)
මංගලී ෆොන්සේකා Wednesday, 12 November 2014 08:04 AM
කෝ අනේ අර නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටේ කියන අය.මොනාද කියන්නේ තියෙන්නේ මේ මරණ ගැන ?සුන්දරයි නේද මේවා අහනකොට (දිල්)
හසිත් Wednesday, 12 November 2014 08:26 AM
මේ තියෙන්නේ කන්ද උඩරට ආශ්චර්යය තමයි. (දිල්)
උදුල් Wednesday, 12 November 2014 08:30 AM
මේ ප්රදේශය අපි දන්නා කාලේ ඉඳන්ම රංඩුවට බරයි (දිල්)
සමන්ජය Wednesday, 12 November 2014 08:41 AM
මංගලි ඔයා ඔය දාගන ඉන්න පාට කන්නාඩිය ගලවල කලබල නොවී පොඩ්ඩක් ඉන්න. කව්රුවත් තවම දන්නේ නැහැනේ මේ මරණ වලට හේතුව. (දිල)
මංගල Wednesday, 12 November 2014 09:19 AM
අසරණ ජිවිත (දී)
පණ්ඩුක Wednesday, 12 November 2014 09:31 AM
මේ දේවල් පුද්ගලික කෝන්තර විය යුතුයි. මේ ප්රදේශයේ වාසය කරන්නේ නුවර ගෙයක් හදා ගන්න වෙන තැනක් නැතිම මිනිස්සු විතරයි. (ර)