ශ්රී ලංකා මැද පෙළ පිතිකරු මහේල ජයවර්ධන දණහිසේ ආබාධයකට ලක්වීම නිසා පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන පස්වැනි එක්දින තරගයට හා විස්සයි20 තරගයට සහභාගිවීමේ අවස්ථාව අහිමිව ශ්‍රී ලංකාවට පැමිණෙන බව කණ්ඩායම් කළමනාකාරු අනුර තෙන්නකෝන් මහතා පවසයි.
දෙසැම්බර් මස ශ්රී ලංකා පිල දකුණු අප‍්‍රිකානු තරග සංචාරයක නිරතවන නිසා මහේලට විවේකය සහ ශාරීරික යෝග්‍යතාව සකසා ගැනීමට මේ පියවර ගෙන තිබේ. පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන අවසන් එක්දින තරගයට සහ විස්සයි20 තරගයේදී මහේලගේ ස්ථානයට 31 හැවිරිදි ප‍්‍රවේගකාරී පිතිකරු චාමර සිල්වා කැඳවා තිබේ.
ආබාධයකට ලක්ව සිටින නායක තිලකරත්න ඩිල්ෂාන් අවසන් තරගය සහභාගිවීමට සුදානමින් සිටින බවද තෙන්නකෝන් මහතා පවසයි.
2025 නොවැම්බර් මස 04
585
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2277
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහේල ගෙදර එයි
karu Wednesday, 23 November 2011 10:48 AM
ඔක්කොම ටික ගෙදර එවලා අළුත් කොල්ලෝ ටිකක් දාලා ඉතිරි මැච් ටික ගැහුවානම් හොදයි වගේ ....
ආනන්ද Wednesday, 23 November 2011 03:21 PM
ඔක්කොම අය ගෙදර ආවනම් තමයි හොද
උදාර Monday, 28 November 2011 01:20 PM
මැච් එකක් දෙකක් පැරදුනාට ඔහොම බනින එක වැරැදියි. මහේලට ඉක්මන් සුවය පතනවා
දුලංජන Tuesday, 22 November 2011 07:52 PM
මහේල නැත්නම් තරග බලල වැඩක් නැහැ.
amal Tuesday, 22 November 2011 08:24 PM
කවදා ඉදන්ද චාමර සිල්වා ප‍්‍රවේගකාරී පිතිකරු උනේ ?
හේමා Tuesday, 22 November 2011 09:58 PM
මහේලට ඉක්මන් සුවය පතනවා..!
සුජානි Wednesday, 23 November 2011 09:41 AM
අපිටත් දැන් තරග එපාවෙලා