ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේදී අද (3 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ලකුණු 30 කට කඩුලූ තුනක් බිඳ වැටීම නිසා ශී‍්‍ර ලංකා පිල අමාරුවේ වැටුණ නමුත් සිය 31 වැනි ටෙස්ට් ශතකය ලබාගැනීමට මහේල ජයවර්ධන සමත් වීම නිසා දිනය අවසන් වන විට හිස එසවීමට ශී‍්‍ර ලංකා පිලට හැකි විය. අද සවස කී‍්‍රඩාව නතර කරන විට ශී‍්‍ර ලංකා පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 238 ක් ලබා සිටියේය.
2025 දෙසැම්බර් මස 04
715
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහේලගේ ශතකයෙන් ශී‍්‍ර ලංකාව හිස ඔසවයි
දහම් Wednesday, 04 April 2012 08:37 AM
මහේල ඔබ විශිෂ්ඨ නායකයෙක් ඔබ විශිෂ්ඨ ක්‍රීඩකයෙක්.
හර්ෂනී Wednesday, 04 April 2012 09:26 AM
ගොඩක් හොදයි මහේල ඉදිරියටම යමු..
ලක්ෂ්මන් Tuesday, 03 April 2012 06:34 PM
ඔබ විශිෂ්ඨ නායකයෙක්. අපේ සුබ පැතුම් !
අශෝක වික්‍රමාරච්චි Tuesday, 03 April 2012 07:23 PM
ලොව හොදම ක්‍රිකට් ක්‍රීඩකයා
සමන් Tuesday, 03 April 2012 11:31 PM
මහේල ඔබ අති විශිෂ්ඨයි.
දෙල්මා ජයවීර Wednesday, 04 April 2012 01:51 AM
මහේල අද ඔබේ පිති හරඹය අති විශිෂ්ඨයි. නමුත් අද තරගයේ දිනේෂ් චන්දිමාල්ගේ ස්ථානය අහිමි කිරීමට ගත්තු තීරණය නම් අතිශය දුර්වල තීරණයක්.