IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මහර හිරේ ගැටේට හතරක් සැකපිට

මහර බන්ධනාගාරයේ සිරකරුවන් දෙදෙනකු  ‘ඊෂි කෑෂ්’මගින් කප්පම් කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහියංගනය හා කළුතර සිව් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

පුවත්පත් ලුහුඩු දැන්වීම්වල දුරකථන අංකවලට ඇමැතුම් දී  මරණ තර්ජනය කැර කප්පම් කෑම් පිළිබඳ පැමිණිලි 10 ක් පොලීසියට ලැබී ඇත.

මෙම  ජාවාරම ගැන කිසිත් නොදන්නා මහියංගනයේ තරුණියක ඇගේ සගයකුද ඊට හසු වී ඇත්තේ මහර සිර කරුවකුගේ චාටු බස් නිසා යැයි ද ඔහු ඇයට පෙම් බැඳ ඇතැයිද ඒ වෙනුවෙන් ජංගම දුරකථනයක් හා මුද්දක් ද තෑගී කැර ඇතැයිද පොලීසිය කියයි.

කළුතරදී ‘ඊෂි කෑෂ්’ ලබාගෙන ඇත්තේ සිරකරුගේ බිරිය බවත් ඒ සඳහා ව්‍යාපාරිකයකු ද බිය ගන්වා ඊට හවුල් කැර ගෙන ඇති බවත් කියති.

නාඳුනන අය සමඟ  දුරකථනයෙන් හෝ වෙනත් ආකාරයකින් කිසිම ගනු දෙනුවක් නොකරන ලෙසද පොලීසිය මහජනයාට අවවාද කරයි.කප්පම් කෑ රුපියල් තිස්හත්දහස් පන්සීයක් ද  සොයගෙන ඇත

 

.

 



අදහස් (0)

මහර හිරේ ගැටේට හතරක් සැකපිට

හේරත් Monday, 12 May 2014 01:42 AM

මොනවා කරන්නද? ජිවිතයට කව්රුත් ආදරෙයි. මරණ බයට ඉල්ලන දෙයක් දෙනවා. අපේ රටට දළදා හිමි සරණයි! (නි)

:       0       0

රණතුංග Monday, 12 May 2014 01:42 AM

පත්තරවල ලුහුඩු දැන්වීම් පමණක් නොවේ, ව්‍යාපාරිකයන් තමන්ගේ ව්‍යාපාරික ස්ථානයේ දැන්වීම් පුවරු වලද, තමන්ගේ දුරකථන අංක ප්‍රදර්ශනය කිරීමේදී දෙවරක් සිතා බැලිය යුතු කාලය පැමිණ ඇත.තත්ත්වය ඒ තරම් භයානකයි. (නි)

:       0       0

මෙවන් Monday, 12 May 2014 06:11 AM

ලංකාවත් දැන් රඹකැන් (බනානා රිපබ්ලික් ) රාජ්‍යයක් වෙලාද? (නි)

:       0       0

සිල්වා Sunday, 11 May 2014 06:38 PM

ලංකාවේ මිනිස්සු දැන් දුරකථන ඇමැතුම් වලටත් බයවෙන ජාතියක් වෙලාද ? අනේ අපොයි සිංහයන්ට ගිය කල (ස)

:       0       0

සම්පත් Monday, 12 May 2014 01:50 PM

හොරකම, මැරකම සංවර්ධනයේ ප්‍රධාන ලක්ෂණයකි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site