IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මහරගම සභාපතිනිය ඇඟට ගොඩවේ

 ‘ඔය ගොල්ලන් මම කියන ඇත්ත ලියන්නේ නැහැ. පුළුවන් තරම් මඩ ගහනවා. ඒ නිසා මම කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. ‘ මහරගම නගර සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය ලංකාදීප වාර්තාකාරිනියට එසේ කීවේ ගින්නෙන් හානි වූ කඩ හිමිකාරියක මතු කළ ප්‍රශ්නයකට ඇගෙන් පිළිතුරු ඉල්ලා සිටි අවස්ථාවේ දී ය.

විජිතා තලගල නම් එම කඩ හිමිකාරිය පැවසුවේ තාවකාලික කඩවලට එහෙන් මෙහෙන් වයර් ඇද විදුලිය ගෙන ඇති  බවයි. ඒ නිසා විදුලිය කාන්දු වීමකින් ගින්න හටගන්නට ඇතැයි ඇය කීවාය.

 



අදහස් (0)

මහරගම සභාපතිනිය ඇඟට ගොඩවේ

මෙවන් Sunday, 03 August 2014 09:18 AM

මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇතිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වසරකට වරක් බලපත්‍ර අලුත් කිරීමේදී අනුගමනය කරනු ලබන අන්ධ ක්‍රියා මාර්ග නිසයි. පගාවට, පන්දමට, හිතවත්කමට සහ දේශපාලන හෙන්චයියලාට ඕන විදියට තමයි නගර සභා යාන්ත්‍රනය ක්‍රියාත්මක වෙන්නේ. ගොඩනැගිලිවල තත්ත්ව පරීක්ෂණ විධිමත්ව පරීක්ෂා කර බලා අනුමත කිරීමේ ක්‍රියාවලියකින් පසු බලපත්‍ර නිකුත් කරන්නේ නම් මෙවැනි අවාසනාවන්ත තත්වයන් ඇති වීමට ඉඩක් නැත.(නදී)

:       0       0

සෑම් Sunday, 03 August 2014 09:44 AM

හොඳ දෙයක් කරන්න එපා යැ හොඳ දෙයක් පත්තරේ වැටෙන්න (නදී)

:       0       0

ලුම්බිණි Sunday, 03 August 2014 09:46 AM

ප්‍රශ්නයකට උත්තර දෙන්නවත් බැරි අය තමා අද මහජන සේවකයෝ වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

සේනක Sunday, 03 August 2014 10:07 AM

දේශපාලක කාන්තාවෝ ගැන මොනවද පෙනුන හොඳ ? කවුරු හරි එක්ක කෙහෙවලු පටලවා ගෙන හරි පිරිමි පාර්ශවය එක්ක ප්‍රසිද්ධියේ වචන හුවමාරුවක් , එහෙම නැතිනම් තමන්ට ලැබුන තනතුරු මදි කියල කෙඳිරි ගෑමක් මිසක් (නදී)

:       0       0

රොහාන් සෞදි Sunday, 03 August 2014 10:13 AM

ඉතින් මෙයා කියන ඇත්ත ඔයා ලියන්නකෝ. එහෙම කලානම් මෙතුමියට ඇගට එන්නේ නැහැ නේද අනේ. මෙතුමියටත් මොනව හරි බොරුවක් ඇති කියන්න. මේ ආයතන වලින් කිසියම් ජනතා සේවයක් නැහැ මුදල් එකතු කිරීම පමණි. (නදී)

:       0       0

සරත් පෙරේරා Sunday, 03 August 2014 10:25 AM

ලබන ඡන්දෙන් ගෙදර යවන්න ඕනා (නදී)

:       0       0

මහේෂ් Monday, 04 August 2014 07:27 AM

අහිංසක ජනතාවගේ බදු මුදල් වලින් පදනම් සාදාගෙන එයින් වැජබෙන අපේ රටේ දේශපාලුවෝ නිසා අපි වගේ දහස් ගණන් මිනිසුන් විදේශ වල දුක් විදිනවා. කිසිම ආර්ථික ප්‍රතිපත්තියක් නැති නගර සභා නිසා ගම කැතවෙලා (නදී)

:       0       0

තරිඳු Monday, 04 August 2014 07:27 AM

දැන් තියෙන්නේ මේ ගොල්ලන්ම එයාලට ඕනා දේවල් ලියලා එයාලම පත්තරයක් පළකරන එක (නදී)

:       0       0

සංජීව Monday, 04 August 2014 01:06 AM

එහෙම ඇඟට ගොඩවෙන එක නම් වැරදියි (නි)

:       0       0

සීනු Monday, 04 August 2014 07:45 AM

අයියෝ ඕවා මොනවද පොඩි මිනිහටනේ ඕවා (දී)

:       0       0

ස්ටැන්ලි Sunday, 03 August 2014 11:30 AM

අනාගතයේදී එයාගෙන් යමක් අහන්න හිතාගන ඉන්නවා නම් දැම්මම මොනවහරි (එයාව මුරුංග ඇත්තට නග්ගල) ලියල තියන්න වෙනවා. සමහර විට ගින්න ගැන තොරතුරක් එයා දන්නවද දන්නෙත් නැහැ ඔයාලට නොකිව්වට. (නදී)

:       0       0

පාලිත Sunday, 03 August 2014 12:02 PM

නංගි ඔයා මිට පස්සේ අහන ප්‍රශ්න කොලේක ලියල ඔය ඇත්තන්ට දෙන්න. ඊට පස්සේ නැවතත් එම ප්‍රශ්න අසන්න. එතකොට කට පාඩම් කරපු ඒවා කියයි. නැතිනම් ඒ අය‍ට මොනම ප්‍රශ්නයකට වත් කෙලින් උත්තර දෙන්න බැහැ.(නදී)

:       0       0

අසංග Sunday, 03 August 2014 01:19 PM

අපි මේ පළාතේ ඉන්න නිසා මේ නෝනා ගැන හොඳට දන්නවා. (නදී)

:       0       0

ජගත් ලියනගේ Sunday, 03 August 2014 02:58 PM

කොහිල වගේ ජාතියක් ඔය නෝනා කාල තියනවනම් ඔය වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැනේ. (දී)

:       0       0

පසිදු Monday, 04 August 2014 10:45 AM

සභාපතිනිය කේන්තිගන්නේ මොකටද? සභාව මහජනතාවනේ පත්කරගන්නේ. මහජනතාවගේ අදහස් තමයි එතුමිය කියන්නේ. කේන්ති ගියානම් ඒ ජනතාවටම තමයි (නදී)

:       0       0

ශාන්ත Sunday, 03 August 2014 04:04 PM

අසංග, ඔබගේ අදහසට මමත් එක පයින් කැමතියි. (නි)

:       0       0

නිමල් Sunday, 03 August 2014 08:56 AM

පත්මසිරි නංගි බොහොම නරකයි දැන් (නදී)

:       0       0

රොෂාන් Sunday, 03 August 2014 08:58 AM

එතුමියට තරහ යන ප්‍රශ්න අැහුවද (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 715 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site