මහරගම මූල්‍ය ආයතනයකට අද පස්වරුවේ කඩා වැදුණු මැරයෝ රුපියල් ලක්ෂ තුන හමාරක් පමණ මැරයෝ කොල්ල කෑහ.
පෙරදින රාත්‍රියේ ද කොල්ලයක් සිදුවිය. තොග කඩයකට කඩා වැදුණු පිරිසක් රුපියල් ලක්ෂ 2 ක් පමණ පැහැරගත් බවත් ඔවුන් හඹාගිය දෙදෙනකුට වෙඩි වැදී රෝහල්ගත කළ බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
700
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහරගම අදත් කොල්ලයක්
වීරසිංහ Wednesday, 03 December 2014 07:36 AM
ඡන්ද ළංවෙනකොට මෙවැනි දේ වැඩිවෙනවා. ප්‍රචාර සහ මඩ ප්‍රචාර වලට මුදල් සොයන එක් ක්‍රමයක් මේක. (නි)
සෝමදාස Tuesday, 02 December 2014 01:32 PM
මේවා නැතිකරන්න නම් දවසෙන්දෙකෙන් නඩු අහලා උපරිම දඩුවම් දීමට නීති ඇති කළ යුතුයි. දැන් වෙලා තියෙන්නෙ මේකෙ අනික් පැත්ත. මැරයො නීතිය ගනන් ගන්නෙ නැති තත්ත්වයට පත්වෙලා. (ස)
චමිලා Wednesday, 03 December 2014 07:39 AM
බය වෙන්න එපා. මේවා තව ටික කාලයයි (නි)
නිසංසලා Wednesday, 03 December 2014 03:25 AM
අනේ මන්දා මටත් හරි බයයි (නි)
සුමනසේකර Wednesday, 03 December 2014 04:01 AM
අනේ මන්දා, දැන්නම් පුදුම බයකින් තමයි ජීවත්වෙන්න වෙලා තියෙන්නේ (නි)
මෝහම්මෙඩ් ඛාන් Wednesday, 03 December 2014 09:47 AM
හැම තැනම හොරු. නීතිය තද කොරොත් හොරු අඩු වේවි. (ර)
රවී - ඕමාන් Tuesday, 02 December 2014 11:56 AM
ඡන්දෙට වියදම් කරන්න සල්ලි සොයනවා ඇති.(හේ)