
( මහින්ද නිශ්ශංක)
නොවැම්බර් මස 14 දා පැවැත්වෙන මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද (4) ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
අද සිට ලබන 11 දා මධ්‍යාන 12 දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවදී නාමයෝජනා භාර ගැනීම සිදු කෙරේ
මහ මැතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීම ලබන 11 දා මධ්‍යාන 12 ට අවසන් කෙරෙන බවත් මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාවට ආසන 120 ක් ලැබෙනවා කියලා ගම්මන්පිල කියනවා, ඒක 150 ක් කර ගන්න මහන්සි වෙමු !