අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ හයවැනි සති අන්තය යටතේ පැවැති තරග තුනකදී මහනුවර ක‍්‍රීඩා සමාජය, නාවික හමුදා සහ කන්ද උඩරට ලයන්ස් යන කණ්ඩායම් ජයග‍්‍රහණ ලැබීය. මහනුවර පිල ලකුණු 54-3 කින් ගුවන් හමුදා පිල ද, නාවික හමුදා පිල ලකුණු 58-17 කින් සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල ද පරාජය කළේය. කන්ද උඩරට ලයන්ස් පිල යුද හමුදා පිලට එරෙහිව ලකුණු 23-20 ක තියුණු ජය ලැබීය.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහනුවර - නාවික - ලයන්ස් හයවැනි සතියේ ජය ලබයි
ජීවා මල්ලි Monday, 16 July 2012 12:45 PM
අනේ මන්දා
ගාමිණී Tuesday, 17 July 2012 08:46 AM
ගෝ කැන්ඩි ගෝ.....
සොලා Monday, 16 July 2012 07:04 PM
නාවිකයන්ට ගහන්න ටීමි එකක් නෑ ඡය ශී නේවී
කවි Monday, 16 July 2012 02:31 PM
සී.ආර්. පිළේ බහින කලාව පටන් අරන් වගෙයි
පොඩි එකා Monday, 16 July 2012 07:38 PM
නාවික කට්ටියට ගහන්න ඉන්නේ නුවර විතරයි හරිද?
චින්තක Sunday, 15 July 2012 07:06 PM
සී.ආර් ලට මොකද වෙලා තියන්නේ..???