ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මහින්දත් පාර්ලිමේන්තුට
Buddika Tuesday, 05 July 2022 11:34 AM
තූ..... නො... ලැජ්ජනැතුව තවත් එනව. රට ගිනි තියල, හොරාකාල වල පයයි ගොඩ පයයි තියාගෙන තවත් බල තන්හාව.
BamunuarachchiTuesday, 05 July 2022 07:50 PM
ඈ ඔයි රට ගිනි තිබ්බේ ඔහෙලා 1971 පටන් ගත්ත ගිනිතබිල්ල 2022 කේ ජුනි 9 වෙනිදාත් කළා. රාජපක්ෂලා නොසිටි කාලේ රටේ මිනිසුන්ගේ බොකු බඩවැල් එකතු කලේ සවල් වලින්. ඒකාලේ හිටියේ තාත්තා ගාවද? අම්මයි තාත්තයි එකම ගමන බස් දෙකේ ගිය නිසා ඔබ මෙලොවට බිහිඋනා. නැතිනම් ඔහෙට ලංකාව දකින්න ලැබෙන්නේ නැහැ.
BamunuarachchiTuesday, 05 July 2022 08:33 PM
බල තන්හාව නැති හින්දද අවරුදු 57 ම පැරදී පැරදී ජෙප්පෝ තවම බලය ඉල්ලන්නේ. බැරිම තැන මට අගමැතිකම දුන්නොත් මාස 6 රට ගොඩ දානවා කියා බලය ඉල්ලා පින්සෙන්ඩු වෙන්නේ? තුහ් නොදකින් මෙහෙම කතා. බහුබුත කියවන්න එපා හලෝ.
Gaminibebila Saturday, 09 July 2022 08:38 PM
තවම රට කන්න ඉන්නවා... සාප වෙනවා රටට කරපු වින්නැහියට...!
ganegoda Tuesday, 05 July 2022 12:10 PM
අද ඔය ඇවිල්ලා ඉන්නේ කරපු ලොකු සේවයට ‘‘වැටුප් සහ දීමනා‘‘ එකතු කරගෙන යයි...!
Nandana Tuesday, 05 July 2022 12:49 PM
සුදු කොඩියක්, ගොක් කොළයක්... පාර්ලිමේන්තු ඇවිත් වගේ...
Chandima Tuesday, 05 July 2022 02:03 PM
රෙද්දක් ඇඳගෙනද ආවේ..? ඒත් තව ඔලුව හංගන් උන්නා මදි... අර රනිල් වගේ අවුරුදු 2ක් වත් උන්නානම් ක්ලීන් වෙලා ඉන්න තිබුණා.
Prasad Tuesday, 05 July 2022 02:52 PM
මෙයා හදන්නේ කොහොම හරි පාර්ලිමේන්තුවෙන් ඇවිල්ලා නාමල් බබාට පුටුවට එන්න පාර කපන්නයි.
de silva Tuesday, 05 July 2022 03:56 PM
බඩගාගෙන හරි මේකට ඒනව ඉතුරු ටිකත් කන්න.
S.p mendis Sunday, 10 July 2022 11:41 AM
මේ අයගේ ප්‍රජා අයිතිය... වහා නැතිකළ යුතුයි. රාජපක්ෂලාගෙන් සහ ඔවුන්ගේ චෞර ටීම් එක රටට කළ විනාශය නැවත නොවෙන්න...