IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


මිහින්තලේ සලෙලු රටේ නමත් කති

මිහින්තලේ ආරාධනා ගල  පාමුලදී නවසිලන්ත  කතක් වැසිකිළියක් තුළට ඇදගෙන ගොස් අතවර කරන්නට තැත්කළ පිරිසක් පොලිස්පති එන්.කේ.ඉලංගකොන් මහතාගේ  අනින් අත් අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ අරඹා ඇත. එම කාන්තාවගේ සැමියා ආරාධනා ගලෙහි නැගි සිටියදි බිරිඳගේ කෑ ගැසීම අසා පහලට බැස ඇතැයිද අවට සිටි පිරිස ඇය සල්ලාල ග‍්‍රහණයෙන් මුදාගෙන ඇතැයිද අද රෑ බෝවූ පසුවද ඔවුන් දෙදෙනා මිහින්තලේ පන්සලේ සිටි බවද විහාරවාසී වලහා හැංගුන වැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.



අදහස් (0)

මිහින්තලේ සලෙලු රටේ නමත් කති

අනුරාධ ධනංජය Wednesday, 23 November 2011 02:30 PM

මිහින්තලේ හැමෝම ඔය වගේ නෙමෙයි. එහෙම තනි පුද්ගලයකු කරපු වැරැද්දට මුලු ගමටම බනින එක වැරදියි නේද?

:       0       0

අංජුල විතාන ආරච්චි Wednesday, 23 November 2011 04:12 PM

වැරදි වැඩ කරන පිරිසක්...

:       0       0

අනිල් Wednesday, 23 November 2011 06:18 PM

මේ තත්ත්වයට මොකක්ද කරන්න තියෙන්නේ?

:       0       0

රන්ජන් Saturday, 19 November 2011 10:01 AM

මේවගේ අයව උපන් ඇදුම පිටින් නගරවල යවන්න ඕන.

:       0       0

පියතිස්ස Saturday, 19 November 2011 11:26 AM

කාන්තා අපයෝජන වලට වහා ක්‍රියාත්මක වන ලෙස දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි

:       0       0

tyronne Saturday, 19 November 2011 06:35 PM

කැතයි

:       0       0

කුමාර Saturday, 19 November 2011 06:52 PM

ලංකාවම ඉවරයි

:       0       0

SLDragon Friday, 18 November 2011 02:54 PM

දැඩි දඩුවම් දිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site