IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මිහින්තලේ අයවැය පරදී

මිහින්තලේ ප්‍රාදේශිය සභාවේ අය වැය  පරාජය විය.

සන්ධානයේ උප සභාපති ලක්ෂ්මන් සෙනවිරත්න මහතා ඇතුළු සිව් දෙනෙක් පැමිණ නොසිටියහ.සභාවේ මුළු මන්ත්‍රීන් සංඛ්‍යාව නවයකි.සන්ධානයට හයකි විපක්ෂයට තුනකි.

 

 

 

 



අදහස් (0)

මිහින්තලේ අයවැය පරදී

බණ්ඩාර Thursday, 27 November 2014 10:08 AM

හෙට අනිද්දා බස්නාහිර පළාත්සභාවට වෙන්නෙත් මේ ටිකම තමයි.(හේ)

:       0       0

ට්‍රේෙයා්න් Thursday, 27 November 2014 07:12 AM

පත්තුවෙන්නේ ටික ටික වාගේ (අ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 27 November 2014 07:26 AM

දේශප්‍රේමී මිනිසුනි, ඔබට හිස නමා අචාර කරමු (නදී)

:       0       0

සිල්වා Thursday, 27 November 2014 07:35 AM

මෙන්න එඩිතර මිනිසුන් රට හදන්න එකතුවෙන්න (නදී)

:       0       0

සිරිසේන Thursday, 27 November 2014 07:40 AM

පාචනේ හැදිලා නැගිට ගන්න බැරුව ආවේ නෑ (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 27 November 2014 04:13 PM

හෙට අනිද්දා බස්නාහිර පළාත් සභාවට වෙන්නෙත් මේ ටිකම තමයි. (ස)

:       0       0

අසිත් Thursday, 27 November 2014 07:52 AM

හොර අයවැය පරාජය ජනතා මුදල් ඉතිරි කිරීමේ වීරෝධාර වැඩකි. (නදී)

:       0       0

සත්‍යපාල Thursday, 27 November 2014 08:01 AM

සන්ධානයට මන්ත්‍රීවරු 9 දෙනෙක් ඉන්නවා නම් 4 දෙනෙක් නාවත් තව වැඩි ඡන්ද 2 ක් තියනවා. එහෙම තියෙද්දී අයවැය පරාජය වෙන්න නම් මේ දෙදෙනාම අයවැයට විරුද්ධව ඡන්දය දෙන්න ඕනා ඒ කියන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 6 දෙනෙක් එහි පාලනයට විරුද්ධව පෙනී සිටිනවා (නදී)

:       0       0

ශාන්ත Thursday, 27 November 2014 08:06 AM

අන්න නියම දේශපාලකයෝ (නදී)

:       0       0

චාමික Thursday, 27 November 2014 08:07 AM

සත්‍යපාලට ගණන් පුළුවන් වුනාට භාෂාව හරියට තේරුම්ගෙන නෑ වගේ. සභාවේ මුළු මන්ත්‍රීන් සංඛ්‍යාව නවයකි කියලනේ ලියල තියෙන්නේ. (නදී)

:       0       0

ලක්මාල් Thursday, 27 November 2014 08:14 AM

රජරටින් මුල්ම වෙඩි මුරය ජය වේවා (නදී)

:       0       0

ලාල් Thursday, 27 November 2014 08:20 AM

මේක හොඳ ආරම්භයක් (නදී)

:       0       0

ඡානක Thursday, 27 November 2014 08:33 AM

කොහොමද අපේ වැඩ. කව්රු කව්රුත් හොඳට බලාගන්න ඉස්සරහට සොඳුරු ආඥාදායකය ටික ටික ගිලිහෙන අයුරු. (නදී)

:       0       0

චම්පික Thursday, 27 November 2014 12:19 PM

ඔය එන්නේ නියමෙට. පොඩි එකෙන් රිද්දන්න ඕනි. අපි දුක් විඳිනවා. (නදී)

:       0       0

කරුණාජීව Thursday, 27 November 2014 08:41 AM

සිරිසේන පෙරේරා බන්දුලට පාචනය හැදෙයි නවත්ත ගන්නම බැරි විදියට ඉදිරියේදී. (නදී)

:       0       0

ගයන් Thursday, 27 November 2014 08:43 AM

ජයවේවා (නදී)

:       0       0

කුමාර Thursday, 27 November 2014 09:05 AM

රට ආගම ගැන හිතන අය අඩු නිසා ඔය වගේ ජයග්‍රහණ අද කාලේ වැඩියි. හැමෝම වාසියටනේ (නදී)

:       0       0

චානක. Thursday, 27 November 2014 09:08 AM

චාමික, කොහොම හෝ ජය වේවා (නදී)

:       0       0

රමේෂ් Thursday, 27 November 2014 09:12 AM

ජය වේවා (නදී)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 27 November 2014 09:21 AM

මෛත්‍රිෙයන් පිරුණු ශ්‍රී ලංකාවක් බිහිවේවා! (නදී)

:       0       0

මහී Thursday, 27 November 2014 09:27 AM

රට ගැන නොසිතා උපදේශකයන්ගෙන් උපදෙස් ලබාගෙන වැඩ කරන්නේ නැතිව දැන්වත් රටේ මුදල් නාස්ති නොකර කල්පනාවෙන් වැඩකලොත් ගොඩ දාගන්න පුලුවන්. හාමුදුරුවන් කියන දේත් අහන්නේ නැතිව මහනුවර මෝටර් රේස් ගියේ ඇයි ? (නදී)

:       0       0

මහේන්ද්‍ර Thursday, 27 November 2014 10:00 AM

තව ඉස්සරහට රට වටේම ප්‍රා සභා වල අය වැය පරදියි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site