පණුවන් සහිත ආහාර අලෙවි කිරිම ඇතුළු චෝදනා දෙකකට වරදකරු වු කොළඹ මහජන පුස්තකාලයේ ආපනශාලා හිමිකරුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය රුපියල් 10000 ක දඩ අද (19) නියම කළේය.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහජන පුස්තකාල කැන්ටිමට දඩ
සත්‍යයා Wednesday, 20 May 2015 01:19 AM
ජනතාවට පණුවන් සහිත ආහාර කැවු පාපතරයාට දඩය රු.10,000යි. ඔහු මේ ජරා කෑම කවා දිනකට ලැබූ ලාභය 10,000 ට වැඩියි. නීතියේ සඳහන් වෙන මේ දඩය දැනට වසර 50 කට පමණ ඉහත පැනවූ දඩයක් වෙන්න ඕනෑ. දැන් රුපියල් 10,000 ක් කියන්නේ සුළු ගණනක්. නීතිපති දෙපාර්තමේන්තුව මේ ගැන සිතන්න කාලය පැමිණ තිබෙනවා.(නි)
ටෙනිසන් Wednesday, 20 May 2015 08:09 AM
මුහුදට ගලාබසින කැළණි ගගෙන් වතුර අඩු කෝප්පයක් අරගත්තට මුහුදට දැනෙනවද?.ගග නැවතුනෙත් නැහැ තවම ගලනවා. (ම)
ස්ටැන්ලි Tuesday, 19 May 2015 12:18 PM
දිගු කාලයක් ඉවත දමන කෑම පවා විකුනා ලබාගත් ලාබය 10000 වගේ කී ගුණයක්ද? ඊට වඩා ජනතාවගේ ජීවිත අනතුරේ දමමින් කූට අන්දමින් ව්‍යාපාර කරන අයට මේක විහිළුවක් වාගේ. (ර)
රෙජි-සිඩ්නි Wednesday, 20 May 2015 02:59 AM
අනේ මෙහෙමත් ජරා වැඩ කරලා තමන්ගේ මල්ල සරුකර ගන්න අය අපේ රටේ ඉන්නවානේ. (නි)
හේවාවිතාරණ Tuesday, 19 May 2015 01:20 PM
කැන්ටිමේ ටෙන්ඩරය නැවතත් ඔහුටමද ? (ර)
සන්ජය Tuesday, 19 May 2015 01:55 PM
කාලා ලෙඩ වුනානම් ඊටත් වැඩියෙන් යනවා.(හේ)
විමුක්ති Tuesday, 19 May 2015 02:19 PM
10,000ද? (නි)
දිල්ෂාන් Wednesday, 20 May 2015 03:46 AM
තව ටිකක් දඩ ගැහුවා නම් තමයි හිතට සතුටු (නි)