IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


මව් සෙනෙහස අහිමි වී

මව ඇතුළු රංචුව සමග කෑම සොයා යද්දී මේ පැටවා අම්පාර දිඝවාපියේ ඉරිඟු හේනක අතරමං විය. අවුරුදු දෙක හමාරක් වයසැති මේ පැටවා එක්කෝ අම්මාගෙන් මඟහැරෙන්නට ඇතැයි ද නැත්නම් මව මියයන්නට ඇතැයි ද වනජිවි නිලධරයෝ සිතති. අම්පාරේ සිට උඩවලවේ ඇත් අතුරු සෙවනට පැටවා රැගෙන යාමට නියමිතය.



අදහස් (0)

මව් සෙනෙහස අහිමි වී

කමල් Wednesday, 23 November 2011 01:52 PM

එයා අතරමංවෙලා..

:       0       0

නිරංග Wednesday, 23 November 2011 03:34 PM

ඇයි මේ පැටියව ගැට ගහල?

:       0       0

සන්ජු Wednesday, 23 November 2011 05:01 PM

පව් අහිංසක සතා. හොදින් බලා ගන්න...

:       0       0

Ruwan Perera Wednesday, 23 November 2011 06:15 PM

අවූරුදු දෙකාමාරක්ද මාස දෙකාමාරක්ද?

:       0       0

වසන්ත චන්ද්‍රපල Wednesday, 23 November 2011 10:02 PM

මේ අලි පැටියට අවුරුදු දෙකහමාරක් වෙනවා...

:       0       0

දුමින්ද Thursday, 24 November 2011 08:12 AM

මොවුන් රැක ගැනීම අපගේ යුතුකමයි.

:       0       0

බුද්ධික Thursday, 24 November 2011 09:02 AM

පවු අහිංසකයා

:       0       0

යුදීෂ් Thursday, 24 November 2011 02:44 PM

අනේ අහිංසක සතාව පින්නවල අලි අනාතාගාරයට දෙන්න. එහෙ ඉන්න අනිත් කට්ටියට එකතුවෙන්න.

:       0       0

අමා Thursday, 24 November 2011 02:29 PM

පවු පොඩි එකා. මම හිතන්නෙ වයස මාස දෙකහමාරක් වෙන්න ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 585 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2277 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site