IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මාවනැල්ලේ ගින්නක්

මාවනැල්ලේ ගින්නකින් කඩ 17 කට පමණ අලාභ හානී සිදු වී ඇතැයි  නගර වැසියෝ කියති.

Mal01-copy

 

10711535_630064923777437_1377185597_n-copy DSC_9488-copy DSC_9495-copy DSC_9517-copy DSC_9532-copy

 

 

 



අදහස් (0)

මාවනැල්ලේ ගින්නක්

නිහාල් Wednesday, 24 September 2014 12:54 PM

දැන් මෙහෙම කිව්වා කියලා කට්ටිය කෑ ගහන්න එපා මෙතෙන්ටත් ජාතිවාදෙ ඇදගත්තා කියලා. ඕවට හේතුව තමා මාවනැල්ලෙ ඔය කඩපේලිවල කිසිම පිලිවෙලකට විදුලිය , නල ජලය වගේ දේවල් සකක් කරලා නැති එක. කොහෙන් හරි ඉඩ තිබ්බ ගමන් බැමි ගහලා එහෙන් මෙහෙන් වයර් ඇදලා . කොහෙන් ශෝට් වෙනවද දන් නෑ.. මඩවල , අකුරන ටවුන් වල තියනවා එක කඩේ ලයින් එකෙන් කඩ පේලිවලටම ලයිට් දෙන. ඉතිං කවුද ඕවට කතා කරන්නෙ. (දී)

:       0       0

සමිත් Wednesday, 24 September 2014 08:58 AM

කඩ ගිනි තියලා රක්ෂණයට වංචා කරන්න වගේ සූදානම (නදී)

:       0       0

ගුණපාල Wednesday, 24 September 2014 01:53 PM

මොන අපරාධයක්ද (දී)

:       0       0

සමන් Wednesday, 24 September 2014 09:13 AM

සමහර විට නදි හිතන එක මෙතන කඩ හිමියන් කිහිප දෙනෙක්ට තිබුණා කියමුකෝ. නමුත් මේ සියල්ලෝම ඒ අරමුණේ නැහැ. එයාලාට වුන හානිය දකින විට එය විශාල හානියක් ඔවුන් ඒ තත්වයෙන් ගොඩ එන්න ටිකක් කල් යාවි. මේ සිද්ධිය වුනේ නගරයේ දුප්පත්ම කඩ හිමියන්ටයි (නදී)

:       0       0

සුනිල් Wednesday, 24 September 2014 09:16 AM

අනේ මන්දා මේක කොළඹ වුනා නම් ලොකු නිවුස් එකක් තමයි. (නදී)

:       0       0

ශාන් Thursday, 25 September 2014 04:12 AM

නිහාල් එහෙනම් කියන්නකෝ ලංකාවේ කොහෙද හරියට පිළිවෙලට වැඩකරන තැන, අපිටත් ආසයි දැනගන්න.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site