(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කෙරෙන සාකච්ඡා වල ප්‍රගතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී හෙට (5) ප්‍රකාශයක් කිරීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා වට ගණනාවක් මෙි වන විට පවත්වා තිබෙන බව කී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා විවරණයක් කරනු ඇති බවද සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අවස්ථාවේදී බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මූල්‍ය අරමුදලේ සාකච්ඡා ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්
fairoos Monday, 04 July 2022 03:01 PM
"මෙ ගෙවන්නෙ අමාරුම කාලයයි, තවත් සති 2කින් එඒටත් වඩ අමාරුවේ 2025 වෙනකොට ඔකම පුරුඩ්වේ" එචරයි කියන්ඩ යන්නෙ
Chandima Tuesday, 05 July 2022 04:19 AM
ඔය සාකච්ඡාව අගමැති එක්කලා විතරක් තිබුණු සතරකන් කුමන්ත්‍රණයක්ද? කියන්නේ ඇත්තද කියලා තව ගිය කෙනෙකුගෙනුත් අහලා බලන්න...!