IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මෙල්බර්න් නුවරදීත් විරුවන් සැමරේ

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර යුරොක් දහම් නිකේතනයේ දරුදරියන්   කුරිරු ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීමට දිවිදුන් රණවිරුවන් හා දැනට තුවලා ලබා සිටින සෙල්දාදුවන් සමරමින්  පහන් දැල්වූහ.  මෙම සෙත් පැතිමේ පිංකම කෝට්ටේ සන්තීන්ද්‍රිය හිමිගේ අනුශාසකත්වයෙන් හා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති  තිසර සමරසිංහ මහතාගේ උපදෙස්මත සිදුවිය.



අදහස් (0)

මෙල්බර්න් නුවරදීත් විරුවන් සැමරේ

අනුර Saturday, 19 May 2012 01:13 PM

අපිට ආඩම්බරයි.....

:       0       0

ගයාන් (සිඩ්නි නුවර ) Sunday, 20 May 2012 04:59 AM

මන් හිතන්නෙ ජයග්‍රහනය සමරන අතරතුර අපේ දහස් ගනන් වලින් මිය ගිය සෙබලුන්, ජනතාව, බෝම්බ ප්‍රහාර වලින් මියගිය දරුවන් ගෑනත් සිහිපත් කල යුතුයි. නෑතහොත් මෙය හුදෙක් සතුට සෑමරීමක් ලෙස ලෝකය දකින්න පුලුවන්.

:       0       0

අමිල කටුනායක Friday, 18 May 2012 10:18 PM

අපි ඔබ තනිකලේ නැත කිසි දිනේ..

:       0       0

ජානකී Friday, 18 May 2012 11:26 PM

හිරු බැස යන මොහොතේත් හිරු නැගෙන උදැසනත්, හැමදාමත් අපි ඔබව සිහි කරමු ආදරණිය සොයුරනි, සොයුරියනි ! ඔබ සැමට අජරාමර නිවන් සුව !

:       0       0

ශකීලා බානෙට් Saturday, 19 May 2012 02:55 AM

මාලා විජේනායක මැතිනිය කෝට්ටේ සන්තීන්ද්‍රිය හිමිට කරන ලද අනුශාසනා මේ අවස්ථාවේදී අප කවුරුත් අමතක නොකල යුතුයි.

:       0       0

මෙල්බන් වැසියා Saturday, 19 May 2012 05:36 AM

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර යුරොක් දහම් නිකේතනයේ කෝට්ටේ සන්තීන්ද්‍රිය හිමිට අපගේ ආචාරය.

:       0       0

ෆාරු Saturday, 19 May 2012 09:11 AM

තවත් කෙනෙක් ඉන්නවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site