මහනුවර මාතලේ දුම්රිය මාර්ගයට මහයියාව ප‍්‍රදේශයේදී විශාල මාර ගසක් කඩා වැටීම නිම මාර්ගයේ දුම්රිය ගමන්වාර කීපයක් නවතා දැමිමට සිදුවු බව දුමිරිය දෙපාර්තමේන්තුව කියයි. අද අලුයම 3.30 ට පමණ ගස කඩාවැටුනත් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැත. දුම්රිය දෙපාර්තෙමීනතු සේවකයෝද ප‍්‍රදේශවාසිහු ද පොලිසිය හා එක්ව වැටුණු ගස ඉවත්කිරිමට කටයුතු කරමින් සිටිති.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාර ගහ දුම්රිය ගමන නවතයි
කපිල Saturday, 29 November 2014 03:30 PM
කාටත් තුවාල වුණේ නෑනේ ඒ ඇති.(හේ)
පසිදු Saturday, 29 November 2014 03:31 PM
මේ දවස් වල වහින වැස්සට ඔහොම ගස් ගැලවෙන්නේ නැතුව තියෙයිද?(හේ)
ශාන් සෞදි Saturday, 29 November 2014 04:34 AM
දුම්රිය සේවකයන්ගේ හා සියලු ජනතාවට ස්තුතියි. මෙවන් අාපදාවලදී අප හැමගේම සහය ඉතාමත් වටිනු ඇත (නදී)
ශාමිලා Sunday, 30 November 2014 05:25 AM
ඒකත් එහෙමද? (නි)
මරු Saturday, 29 November 2014 06:01 AM
මාතලේ කොච්චියට හැමදාම සෙනසුරු අපලය (අ)
පුබුදු Saturday, 29 November 2014 07:21 AM
ලංකාදීපයට ස්තුතියි (නදී)
සමන් පෙරේරා සෞදි සිට Saturday, 29 November 2014 07:40 AM
එකනම් මාර ගහක්ම තමයි. (ස)
අසිත් Saturday, 29 November 2014 10:09 AM
මාර ගස් පෙරලෙන කාලේ.(හේ)
පබ්ලිස් Sunday, 30 November 2014 01:42 AM
ගස් නිකම් නම් පෙරළෙන්න බැහැ (නි)