
(සුජිත් හේවාජුලිගේ)
ආපදාව හේතුවෙන් මරණයට පත් වූවන්ගේ මරණ පරීක්ෂණ කටයුතු සඳහා රජය ලබාදෙන දීමනාව ලබා නොගැනීමට හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර ඇත.
මේ සඳහා සංගමයේ බහුතර සාමාජිකයන්ගේ එකඟතාවය ලැබුණු බව එහි සභාපති අනුර හේරත් මහතා පැවසීය.
ආපදාවෙන් මරණයට පත් වූ අයගේ මරණ පරීක්ෂණ පැවැත්වීමට කැපවූ හදිසි මරණ පරීක්ෂකවරුන්ට ස්තූතිය පළ කරන බවද ඔහු කීවේය.
ඒ අතර මේ අවස්ථාවේදී මරණ පරීක්ෂකවරුන් මුහුණ දෙන ගැටලු විසඳා ගැනීමට අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයට උපදෙස් දී ඇත.
2025 දෙසැම්බර් මස 04
490
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
468
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මරණ පරීක්ෂකවරුන්ගෙන් පින් අතේ වැඩක්
Jayasekara Wednesday, 10 December 2025 02:53 PM
රට පෙරට.... ගොඩක් පින්...