වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ පානදුර ශාන්ත ජෝන් විදුහල අතර අද (27) පැවැති තරගයේදී ශාන්ත සෙබස්තියන් විදුහලේ අවිශ්ක ප‍්‍රනාන්දු නොදැවී ලකුණු 202 ක් රැස් කිරීමට සමත් විය. පානදුරේදී පැවැති මෙම තරගයෙන් ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිමේ ජය ලැබීය. දකුණතින් පිත්ත හසුරුවන නායක අවිශ්ක ප‍්‍රනාන්දු විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 138 කදී හතරේ පහර 22 ක් සහ හයේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු 202 ක් රැස් කිරීමට සමත් විය. ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම 56 (ඉෂාර රන්දික 14, ඉෂාර පීරිස් 19, අවිශ්ක ප‍්‍රනාන්දු 20/3, විමුක්ති ද මෙල් 18/4) ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම කඩුලූ 6 ට 288 (අවිශ්ක ප‍්‍රනාන්දු නොදැවී 202, මලින්ද පීරිස් 20, මිෂේන් සිල්වා 19)
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ අවිශ්ක ගෙන් (202*) ද්විත්ව ශතකයක්