IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මොරටුව නගරාධිපතිගේ ඇප ඉල්ලීමේ මෝසම විසි කරයි

(රේඛා තරංගනී ෆොන්සේකා) 

මොරටුව මෝල්පේ ප්‍රාදේශයේ එන්නත් කරන වැඩසටහනකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට බැණ තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාට ඇප ලබා දෙන්නැයි කළ ඉල්ලීමක් මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ මහතා අද ප්‍රතික්ෂේප කළේය.

ඇප ලබාදීමට තරම් ප්‍රමාණයත් කරුණු එම ඉල්ලීමෙහි ඉදිරිපත් කර නොමැති බව සඳහන් කල මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

 



අදහස් (10)

මොරටුව නගරාධිපතිගේ ඇප ඉල්ලීමේ මෝසම විසි කරයි

Nuwan Tuesday, 01 June 2021 07:29 AM

සමාජ මාධ්‍ය විරෝධය නිසා අකැමැත්තෙන් වුණත් ටික දවසක් ඉන්න වෙනවා ඇතුලේ. අලුත් පුවතක් එනකම්...

:       10       54

Sanka Tuesday, 01 June 2021 07:53 AM

කෝවිඩ් නීතිය අනුව මෙයා මොරටුවේ MOH දොස්තරට තර්ජනය කරපු විදියට අනිවාර්යයෙන්ම නගරාධිපති තනතුරෙනුත් අයින් කරන්න ඕනේ. මේ වගේ කෙනෙක් මොරටුව වගේ ප්‍රභූ නගරයක නගරාධිපති කෙනෙක් වූ එකටත් විශාල ලැජ්ජාවක්... හොරෙන් ඡන්දෙ දාගෙන දිනන ක්‍රමය දැන් මේ ගොල්ලන් දුප්පත් මිනිස්සු රවට්ටන්න හදාගෙන තියෙන්නේ... රට මේකෙන් ගොඩගන්න බැහැ.

:       0       45

Kalpa Tuesday, 01 June 2021 08:02 AM

ඕනෑම නම් බන්ධනාගාරයේ රෝහලට යන්න ලේසියි...

:       1       18

de silva Tuesday, 01 June 2021 08:20 AM

දවස් කීපයක් බන්ධනාගාරයේ ඉඳීවි. ඊට පස්සේ නඩුව අවුරුදු 7-8 ඇදලා විසි කරලාදාවි.

:       1       22

dasun Tuesday, 01 June 2021 08:32 AM

කොරෝනා පහව යනතුරු රිමාන්ඩ්...

:       2       20

fairoos Tuesday, 01 June 2021 09:17 AM

නැතිනම් ජනාධිපති නෝන්ඩි වෙනවනේ..!!!

:       5       20

මෝ Tuesday, 01 June 2021 10:58 AM

ජීවිතාන්තය දක්වාම ඇප ලබාදිය යුතු නැති එකෙක්. ඒත් ඊළඟට මෙයාට පපුවේ අමාරුව හැදිලා ඉස්පිරිතාලේ කියයි. රාජපක්ෂලාගේ ඇම්බැට්ටයෙක් වෙන ඔය මිනිහා එළියට ඒවි දඬුවම් නොලබා... රජ, පරපුර රටට පිලිලයක්.

:       1       24

සුද්දාTuesday, 01 June 2021 11:44 PM

මෙයා රාජපක්ෂ ඇම්බැට්ටයෙක් නෙවෙයි. යහපාලන ශ්‍රි ලංකා එක්කෙනෙක්... ජීවන්ගේ ගෝලයෙක්. මහින්ද රාජපක්ෂ රටට කරපු දෙයක් නැහැ කියලා මෙයයි කළුතර හිටපු නලින් මහේෂ් පෙරේරා දෙන්න ප්‍රසිද්ධ රැස්වීමක කිව්වේ... පස්සේ ශේප් එකේ පොදු පෙරමුනට රිංගුවා.

:       0       0

sajith Tuesday, 01 June 2021 11:58 AM

පොහොට්ටුවන්ට හොඳ වැඩේ..

:       0       9

Bamunuaarachchi Tuesday, 01 June 2021 12:02 PM

නියමයි. අපිට‍ වැඩකට නැති මිනිහෙක් වුණාට ගමේ ගොයියන්ට නම් වීරයෙක්.

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site