IMG-LOGO

මරාගෙන මැරෙන ප්‍රහාර දෙ‍කකින් බැග්ඩෑඩ්හි 32 ක් මරුට

ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට අද (21) පස්වරුවේ එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකෙන් මියගිය ගණන 32 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වසර තුනකට පසු ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට එල්ල වූ මාරාන්තිකම ප්‍රහාරය මෙය බවත් ප්‍රහාරයෙන් මේ වනවිට 110 දෙනකු තුවාල ලබා ඇති බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ප්‍රහාරයෙන් මියගිය බව කියන 32 දෙදෙනා එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති බවත් තුවාල ලැබූ පිරිස් මේ වනවිට විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් ඉරාක සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය.

ඒ.එෆ්.පී.
- 055



අදහස් (0)

මරාගෙන මැරෙන ප්‍රහාර දෙ‍කකින් බැග්ඩෑඩ්හි 32 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 71 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site