බේරුවල ප‍්‍රදීපාගාරයට සණස සේවකයන් පිරිසක් රැගෙන ගිය බෝට්ටුකරු මොහොමඞ් නිසාර් අන්වර් හා සහායක මොහොමඞ් නියාස් කළුතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අරුණ අලූත්ගේ මහතා විසින් සඳුදා (24) වන තුරු රිමාන්ඞ් කරනු ලැබීය. නොසැලකිලිමත් ලෙස බෝට්ටුව පදවා මරණ පහක් සිදු කිරීම මත ඔවුන්ට චෝදනා ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මාරක බෝට්ටුකරුත් රිමාන්ඞ්
වරුණ Monday, 24 September 2012 08:26 AM
නාගදීපය පැත්තේ එහෙම ඔහොම බෝට්ටු තව තියෙනවා. (නි)
චමින්ද Monday, 24 September 2012 09:02 AM
ජීවිත ආරක්ෂක ඇඳුම් නැත්නම් අඩුගානෙ හුලං පුරවපු වාහන ටියුබ් වත් ගෙනියන්නෙ නැහැනෙ (ස)
ශාන්ති Monday, 24 September 2012 02:16 PM
බලාගෙන එයාලත් මුස්ලිම් නම් මෙහෙත් ප්‍රශ්නයක් වෙයි.(නදී)
අමිල කටුනායක Sunday, 23 September 2012 10:07 PM
බෝට්ටුවට ගන්න අයගේ වගකීමත් එයා ගන්න ඕනේ. (ස)