ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කරීමත් සමග කොළඹ මැනිං වෙළෙඳ පොළ ද අද පාළුවට ගියේය. වෙන දා ලොරි 100- 150 එහි එන නමුත් අද ලොරි පහකට හයකට වඩා දක්නට නොලැබිණි.
2025 නොවැම්බර් මස 04
641
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2319
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැනිං මාකට්ටුවත් වැසේ
තාරක Monday, 12 December 2011 05:28 PM
පේනවා නේද මිනිස්සුන්ට කන්න දෙන එළවලු බිම දාල තියෙන හැටි. ඒ නිසා කවුරු විරුද්ධ වුණත් මේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනා. නීති නැතිව රටක් දියුණු කරන්න බෑ
ජේ. හේරත් Monday, 12 December 2011 06:06 PM
එළවලු ටික තැලෙන්නෙ පොඩිවෙන්නෙ නැතිව පාරිභෝගිකයන්ට ලැබෙන හොද වැඩක් මේක. ඒත් මේ වියදම් අහිංසක ගොවියෝ කොහොමද දරාගන්නේ? ඒ නිසා ආණ්ඩුව කරන්න ඕනෑ සහන මිලකට මේ ප්ලාස්ටික් කූඩ ටික දෙන එකනෙ
මධූ විමලසූරිය Monday, 12 December 2011 05:41 PM
මේ නීතිය කොහොම හරි ක්‍රියාත්මක කල යුතුයි. උරවල එළවලු ගෙනවාම 50% ක් විතර අහක යනවා. එත් ප්ලාස්ටික් කූඩ ගන්න එයාලට සහනයක් දිය යුතුයි.
තිලිණ Monday, 12 December 2011 06:05 PM
අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන වැඩක්
රේගා Monday, 12 December 2011 06:07 PM
මේ වගේ නීති බලෙන් වෙළෙන්දන්ට සහ ගොවියන්ට පටවන්න බෑ. හැමෝම දැනුවත් කරලා, සාධාරණ ප්‍රශ්න වලට පිළිතුරක් සපයලා ක්‍රියාවේ යොදවන්න.
අප්පු Monday, 12 December 2011 07:00 PM
මේක රජය ගත් ඉතා හොද තීරණයක්. මොකද මේ වැඩෙන් අපි වගේ අහිංසක ගොවියන්ටත් හොද මිලක් ලැබෙනවා. ඒ වගේම පාරිභෝගිකයන්ටත් හොද එළවලු ලැබෙනවා. ඒක නිසා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න
පාරිභෝගිකයෙක් Monday, 12 December 2011 07:01 PM
මෙවැනි නීති එකපාරටම වෙළෙන්දන්ට දරා ගැනීමට අපහසුයි. ඒත් හොද නීතියක්. හැබැයි ප්‍රායෝගික නෑ. එළවලු මිළ අධික කාලේ මෙවැනි නීති දැඩිව ක්‍රියාත්මක කිරීම අසාධාරණයි..
අයේෂා Monday, 12 December 2011 07:35 PM
කරන දේ කියන තරම් ලේසි නම් කොච්චර හොදද?
රංග සදරුවන් Monday, 12 December 2011 08:06 PM
මම ඉන්නේ ස්කැනේඩියානු රටක ලංකාවේ එළවලු හරිම රසයි. මෙහෙත් කැරට් තියෙනවා ඒ වුණාට ලංකාවේ අල, කැරට් තරම් රස නෑ. දිය රසයි. බෙහෙත් ගහපු නැති, පොඩි නොවිච්ච එළවලු දෙනවනම් තවත් හොදයි
කුමාර Monday, 12 December 2011 07:57 PM
මේක හොද ක්‍රමයක්. අපේ මිනිස්සුන්ට පළදායිතාවය ගැන තේරුම් කරන්න අමාරුයි. ඒත් කොහොම හරි මේක උගන්වන්න ඕනා
විදුරංග විතානගේ Monday, 12 December 2011 07:59 PM
ඇමැති තුමාගේ වැඩේ හොදයි! ඒත් ගොවියන්ට මේක දරාගන්න බැරි පාටයි. තව සහනයක් දුන්නොත් නරකද?
හේමමාලා Monday, 12 December 2011 09:24 PM
අදහස හොද වුණත් දුප්පත් ගොවියන්ට කූඩ වලට වියදම් දරන්න අමාරුයි. කූඩ ටික අඩු මිලකට ලබා දීමට කටයුතු කළ යුතුයි.
ගමගේ Monday, 12 December 2011 09:04 PM
මිනිස්සුන්ට අඩුවට එළවලු ටික ගන්න තිබුණේ මැනිං මාර්කට් එක විතරයි.
සුසන්ත Monday, 12 December 2011 09:42 PM
නීතිය හොදයි. ඒත් වටපිටාව හදලා නීතියක් ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම නොවුණොත් අසරණ වෙන්නේ පාරිභෝගික අපි.