හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොට මාර්ගයේ හතර කනුව ආසන්නයේදී අලුයම දෙකට පමණ වල් අලි ප්‍රහාරයකින් ගැමියෙක් මරුමුවට පත් විය.
මෙම ප්‍රදේශය වල්අලින්ගෙන් ගහන හෙයින් රාත්‍රී කාලයේ ගමන් කිරීම අනතුරු දායක බව ගැමියෝ කියති.
2025 දෙසැම්බර් මස 04
757
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
570
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මිනිහකු මරා මාරු වෙයි
අර්ජුන Wednesday, 13 March 2013 01:59 PM
අලි බලන්න අපි මත්තල යමු... (නි)
ලලිත් Wednesday, 13 March 2013 11:01 AM
බලන්න මම කියන්නේ බොරුද කියලා. ඔය වැඩේ ඉදිරි සති දෙක තුනේදී රැල්ලටම සිද්ධ වෙයි. (නි)
වරුණ Wednesday, 13 March 2013 02:20 PM
පටන්ගන්නත් පෙර මෙහෙම නම් පස්සේ මොනවා වෙයිද? (නි)
පාලිත Wednesday, 13 March 2013 02:28 PM
මේ ගැන කියලා පාර දෙපැත්තේම බෝඩ් එල්ලුවා නම් හොදයි. (නි)
එරංග Wednesday, 13 March 2013 02:32 PM
අනේ හෙට එළිවෙනකොට හම්බන්තොට අලි ටික මරල දමාවි !! (ස)
අජිත් Wednesday, 13 March 2013 03:00 PM
අලීන්ට රට යන්න වෙයි වගේ (ස)
නිත්‍යා Wednesday, 13 March 2013 03:06 PM
ගුවන්තොටුපල විවීත්ත කරන්න කලින් මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්න වේවි (ස)
සිල්වා Wednesday, 13 March 2013 11:56 AM
වනාන්තර එළි පෙහෙළි කරලා නව ගොඩනැගිලි ඉදිවෙද්දී සතුන්ට ඉන්න හිටින්න තැන් නැතිවෙද්දී අහිංසක මිනිසුන්ට තමයි ඒවාට වන්දි ගෙවන්න සිදුවෙන්නේ. (නි)
අල්සාන් Wednesday, 13 March 2013 03:10 PM
ඒ මිනිහා අලියගේ ඇගේ හැප්පිලා මැරිලා වැටිලා තියෙන්නේ. අලියගේ වරදක් නෑ, අලියා අහිංසකයි (ස)
අමරවීර Wednesday, 13 March 2013 03:19 PM
යන පාර මෙහෙමනම් ...ගුවන්තොටුපල කොහොමට ඇද්ද ? (ස)
ලංකා Wednesday, 13 March 2013 03:18 PM
කෝ අපේ සේනාව? (නි)
චානක මධුසංඛ Wednesday, 13 March 2013 10:58 PM
බලන්න ලස්සන පාර ..කියලා වැඩක් නැ (අ)
ෂිරාශ් Wednesday, 13 March 2013 12:01 PM
එහෙනම් අපිට දවල්ට විතරයි රට යන්න පුලුවන්? (නි)
කොස්වත්ත Wednesday, 13 March 2013 12:06 PM
අයියෝ! මූ ගුවන් තොටුපළටද යන්නේ? (නි)
මහසෙන් Wednesday, 13 March 2013 12:08 PM
රට ඉදලා මහන්සි වෙලා එන ගමන් අලින්ගෙනුත් කාලා එන්න වෙයි වගේ. (නි)
නිරෝෂන් Wednesday, 13 March 2013 12:09 PM
මේවා ඉතින් අපි එයාලගේ වාසස්ථාන පැහැරගත් නිසා වෙන දේවල් (නි)
අනිල් Wednesday, 13 March 2013 12:13 PM
නැව් එන්නෙ නැති වරායවල්, ටෙලිනාට්‍ය නැති ටෙලි ගම්මාන , වාහන යන්නේ නැති ලේන් හයේ කාපට් පාරවල්.... මිනිස්සුන්ගෙ මූලික ප්‍රශ්නවලට විසඳුම් නොදී මේවා කළාට වැඩක් තියෙනවද? (නි)
ඉෂාන්ත Wednesday, 13 March 2013 12:18 PM
සුදුසුම ක්‍රියාව අලි වැටක් දැමීමයි. (නි)
අරු Wednesday, 13 March 2013 03:56 PM
වල් අලින්ගේ වාස භූමි නැතිවෙද්දි උන් මෙහෙම එනවා ඇති. (නි)
තිලක් Wednesday, 13 March 2013 12:25 PM
එහෙනම් අපිට දවල්ට විතරයි රට යන්න පුලුවන්? දවල්ට විතරයි රට ඉඳලා එන්නත් පුළුවන් , ඒකම ආශ්චර්‍ය නෙමෙයිද ?? (ස)
ටිකිරි Wednesday, 13 March 2013 12:26 PM
අලි මිනිස් ගැටුමට උත්තර නැද්ද? (දී)
තිලක් Wednesday, 13 March 2013 12:26 PM
රට ඉදලා මහන්සි වෙලා එන ගමන් අලින්ගෙනුත් කාලා එන්න වෙයි වගේ. (ස)
විමුක්ති Wednesday, 13 March 2013 12:27 PM
දැන් සංචාරකයො මත්තල හරහා එන්න මැලිවෙයිද දන්නෙ නැහැ. (නි)
කීර්ති Wednesday, 13 March 2013 12:33 PM
මූ යන විදියෙන්ම කියන්න පුලුවන් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කරලා කියලා. (නි)
අතපත්තු Wednesday, 13 March 2013 04:13 PM
අනිල්, රටකට මේ දේවල් අවශ්‍යයි. (නි)
හේමන්ත Wednesday, 13 March 2013 04:15 PM
ප්ලේන් එන සද්දෙට හෙට අනිද්දා වෙනකොට අලි ටික රටෙත් නැති වේවිද දන්නේ නෑ (ස)
ඉන්දික Wednesday, 13 March 2013 12:53 PM
සත්තු ඉන්න භුමියේ තමයි අපි ජිවත් වෙන්නේ, සත්තුන්ගෙන් තමයි අපි උදුරා ගෙන තියෙන්නේ (දී)
දනුක Wednesday, 13 March 2013 01:01 PM
සමාවක් දෙන්න එපා (දී)
ප්‍රභා Wednesday, 13 March 2013 04:56 PM
බයවෙන්න දෙයක් නැහැ. ඩියුටි ෆ්‍රී එකෙන් අලි වෙඩි ගනිමු. (නි)
තිලක් Wednesday, 13 March 2013 12:57 PM
කොහොමද එහෙම උනේ (දී)
වන්නි Wednesday, 13 March 2013 01:04 PM
ගුවන්තොටුපල ආරක්ෂා කරගන්න (දී)
ප්‍රියන්ත Wednesday, 13 March 2013 01:04 PM
බලන්නකෝ මොකුත් නොකළ විදිහට යන හැටි (දී)
වජිර Wednesday, 13 March 2013 01:12 PM
එහෙම කොහොමද
ආරියසිංහ Wednesday, 13 March 2013 01:10 PM
සත්තු ගැන විතරක් විශ් වාසය තියන්න හොද නැහැ (දී)
ජයතිස්ස Wednesday, 13 March 2013 10:00 AM
පෙර පතාගෙන ආපු විදියට තමයි මරණය සිද්ධ වෙන්නේ. මිය ගිය අයට නිවන්සුව පතනවා (ස)
දයා Wednesday, 13 March 2013 01:19 PM
ආපෝ! මත්තලට නම් ටිකට් ගන්නෙ නැහැ මොනවා වුණත්. (නි)
චාමර Wednesday, 13 March 2013 01:16 PM
මේවා විජාතික බලවේග. (නි)
අනුර Wednesday, 13 March 2013 01:19 PM
ෂුවර් එකටම මූව අපේ පක්ෂයකින් එවපු එකෙක් වෙන්න ඕනෑ. (නි)
කපිල Wednesday, 13 March 2013 01:34 PM
අපි දාමු කේබල් කාර්. (නි)
රාජු Wednesday, 13 March 2013 01:31 PM
ඔන්න බබෝ අලි එනවෝ... (නි)
නිශ්ශංක Wednesday, 13 March 2013 10:44 AM
සමහරවිට කුඹූරක ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්. (නි)