IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘මනාපෙට මහ ඇමැතිකම් මීට පසු නෑ’

දිවුරුම් දුන් පළාත් ඇමැතිවරුන් උදම් අනනවාට වඩා ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට කැපවිය යුතු බවත් වැඩිම මනාප ගත් අයට මහා ඇමැතිකම දෙන අවසාන වතාව මෙය බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා උතුරු මැද හා සබරගමුව ප‍්‍රධාන ඇමැතිවරුන් දිවුරුම් දීමේ අවස්ථාවේදී පැවැසීය. හැම මන්ත‍්‍රීවරයකුම පළාතට ගමට වැඩ කළ යුතුයැයිද පළාත් සභාව සුදු අලියෙක් යැයි තිබෙන මතවාදය නැති කිරීමේ වගකීම මන්ත‍්‍රීවරුන්ට තිබෙන බවද ජනපති එහිදී කීය.



අදහස් (0)

‘මනාපෙට මහ ඇමැතිකම් මීට පසු නෑ’

සරත් Tuesday, 25 September 2012 08:47 AM

පළාත්/ප්‍රාදේශීය සභා දෙකම නැතුවට කමක් නැහැ (නි)

:       0       0

බුද්ධික Monday, 24 September 2012 07:27 PM

රහස් ඔත්තු සේවාවක් නැද්ද, ඔය ඇමතිවරු හරියට වැඩ කරනවද බලන්න? (නි)

:       0       0

සිසිර Tuesday, 25 September 2012 08:55 AM

සුභ අනාගතයක්! (නි)

:       0       0

රංග Tuesday, 25 September 2012 09:04 AM

එහෙනම් මොකටද ඡන්දයක් තියන්නේ?(ස)

:       0       0

ෂෙල්ටන් Tuesday, 25 September 2012 05:08 PM

අපිට දැන් මොකක්ද මේකෙන් වෙන සෙතේ? (නි)

:       0       0

දුලී Tuesday, 25 September 2012 09:14 AM

බර්ටිටත් වුණු දෙයක්? (නි)

:       0       0

කෙවින් ඉතාලිය Monday, 24 September 2012 07:43 PM

කිවුවත් නොකිවුවත් ,කෙරුවත් නොකෙරුවත් ඕක සුදු අලියෙක් තමයි. (නි)

:       0       0

කිවි Monday, 24 September 2012 07:51 PM

එතකොට කැබිනට් එක සුදු අලියෙක් නෙමෙයිද? (නි)

:       0       0

මාටින් Tuesday, 25 September 2012 09:41 AM

මානපත් නැතුව, ඡන්දත් නැතුව, මැති ඇමතිවරුත් නැති උනානම් ලංකාව කොච්චර ලස්සන වේවිද ? (ස)

:       0       0

අචිනි Tuesday, 25 September 2012 09:51 AM

අන්න නියම මොලේ ඇති වැඩක්

:       0       0

සුධර්ම Monday, 24 September 2012 08:24 PM

මනාපෙට නෙමෙයි, කොහොමත් මීට පස්සේ සන්ධානෙට මහඇමතිකම් නැහැ. (නි)

:       0       0

අංජන Monday, 24 September 2012 08:31 PM

ලබන වාර‍ය වෙද්දී මේක අමතක වුණොත්? (නි)

:       0       0

රිස්වාන් - සවුදි Monday, 24 September 2012 09:32 PM

ඔය මනාප ක්‍රමයත් එපා. මේ මනාප ක්‍රමය නිසා එකම පක්ෂය තුළ කොපමණ ජීවිත නැති වුණාද ? (නි)

:       0       0

සමන් කොළඹ සිට Monday, 24 September 2012 10:04 PM

මිනීමරාගන්න එක ටිකක්වත් අඩුවෙන්නේ නැතෑ. අඩුම මනාප ගත්ත කෙනාට මහ ඇමතිකම දුන්නානම් තමයි වැඩිය හොද. (නි)

:       0       0

අනුර Tuesday, 25 September 2012 11:04 AM

එහෙනම් ඔබතුමාත් ඇත්ත දන්නවා? (නි)

:       0       0

දිලාන් Tuesday, 25 September 2012 11:02 AM

එහෙනම් ඇයි මහජන මුදල් මෙතරම් වැයකරලා ඡන්ද තියන්නේ? (නි)

:       0       0

නලීන් Monday, 24 September 2012 10:37 PM

මනාපයට මහ ඇමතිකම දෙන්න ඕනෑ නැත්නම් මනාප ක්‍රමය ඉවත් කරන්න. කරුණාකරලා ඒක කරන්න. පළාත් සභා අහෝසි කරන්න. එතෙකාට ඔය කරදර ඔක්කොම ඉවරයි. ඉක්මනින්ම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න. (නි)

:       0       0

රාජා Tuesday, 25 September 2012 11:16 AM

වැඩි මනාපෙට ඉඩ නැහැ කියන්නේ ඒකාධිපති කියන එක නෙවෙයිද?. (ස)

:       0       0

ප්‍රේමලාල් Monday, 24 September 2012 11:05 PM

මේ දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතුයි. (නි)

:       0       0

නුවන් දර්ශණ Tuesday, 25 September 2012 06:33 PM

මේ අය මෙච්චර ඇණ කොටා ගන්නේ ජනතාවට සේවයක් කරන්නනේ..!(නු)

:       0       0

ඩේවිස් Monday, 24 September 2012 11:25 PM

එහෙනම් මොකටද මනාප ක්‍රමයකට ඡන්දයක් තියන්නේ? (නි)

:       0       0

සේනානායක Monday, 24 September 2012 11:43 PM

බොහොම වටිනා අදහස් ටිකක්. හැමෝම හිතට ගත්තා නම් තමයි හොද. (නි)

:       0       0

නිරෝෂන් දිසානායක සෞදි අරාබියාවේ රියාද් නුවර සිට​ Tuesday, 25 September 2012 12:39 AM

ජනතාවට වෙනසක් අවශ්‍ය නිසයි එස්.එම්.රංජිත් මහත්තයාට වැඩිම මනාප ලැබුණේ. දැන් ඉතින් උදම් අනලා හරියන්නේ නැහැ, ජනතාවට සේවය කරන්නේ නැතුව. බලමුකෝ මෙතුමාවත් උතුරු මැද ජනතාවට දැනෙන්න සේවයක් කරයිද කියලා. වැඩිම මනාපෙට( ජනතා මතයට) ඉඩදෙන්න බැරි නම් ඇමතිකම් දෙන්නේ නැති නම් ජනතාවගේ මුදල් මේ තරම් කාබාසිනියා කරන ඡන්ද තියන්නත් එපා. (නි)

:       0       0

සිල්වා Tuesday, 25 September 2012 03:15 AM

මනාප ක්‍රමය සහ පළාත් සභාත් ලංකාව වැනි කුඩා රටවලට සුදුසු නැහැ. (නි)

:       0       0

මධු Tuesday, 25 September 2012 12:48 PM

කාගෙ කාගෙත් හිත හදන්න කියන කතා..!(නු)

:       0       0

ප්‍රේමලාල් Tuesday, 25 September 2012 12:54 PM

කලින් දුන්නෙත් වැඩිම මනාපෙට නෙවෙයි. එහෙනම් අද මුතුහෙට්ටිලා, ජයසුරියලා ඇමතිලා වෙලා ඉන්න ඕන. මේක බර්ටිව කපන්න කරපු වැඩක්...(නු)

:       0       0

ලලිත Tuesday, 25 September 2012 04:47 AM

එහෙම නම් ඡන්දෙට ඉස්සරවෙලා අදාල පක්ෂ නිල වශයෙන් ප්‍රකාශ කරන්න අවශ්‍යයි, ජයග්‍රහණය කළොත් කවුද මහා ඇමති වෙන්නේ කියලා. (නි)

:       0       0

කුරේ නාවලගේ Monday, 24 September 2012 06:02 PM

එහෙනම් ඉතිං අපි මනාපය නොදී පක්ෂයට කතිරය ගහලා නිකන් ඉන්නවා. (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 25 September 2012 03:56 PM

කොච්චර හොඳද? (ස)

:       0       0

සුදර්ශන Tuesday, 25 September 2012 06:04 AM

ඔවු.ඔවු. මේවනේ දැන් මහජනතාවට තියෙන ලොකුම ප්‍රශ්න. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 25 September 2012 06:21 AM

මේක 'සුදු අලියෙක්' බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. කවුරුත් දන්නවා. එත් පුදුමය නම් මේක නැති කරන්න කිසි කෙනෙකුගේ උත්සාහයක් නැතිකමයි. (නි)

:       0       0

සරසි Monday, 24 September 2012 06:19 PM

කොහොමද ඊළගට දකුණේ මහ ඇමති තෝරන්නේ? (නි)

:       0       0

රාජා Monday, 24 September 2012 06:15 PM

බර්ටිට දෙන්න බැරි වුණාට දුකයිද මන්දා? (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 25 September 2012 04:00 PM

ජයවේවා ජයවේවා නියමයි

:       0       0

වරුණ Tuesday, 25 September 2012 07:31 AM

මේවා කියන්න ඕනෑ පට්ටම් නම්බුනාමම පතා වැඩකරන අයට (නි)

:       0       0

ලාල් ගලබඩ Monday, 24 September 2012 06:35 PM

කොහොමත් ඔය සුදු අලියාට 1978 ඉදන්ම ඔබතුමා වගේම අපිත් අදටත් කැමති නැහැ. (නි)

:       0       0

එරංග Tuesday, 25 September 2012 04:15 PM

මීට පස්සේ ඡන්දත් එපා.. මමත් මාටිංගෙ අදහස අනුමත කරනවා..!(නු)

:       0       0

රංජිත් Monday, 24 September 2012 06:39 PM

එහෙනම් දගලලා වැඩක් වෙන්නේ නැහැ. යන්තම් දිනා ගත්තහම මදෑ. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 24 September 2012 07:21 PM

මනාපය අවශ්‍ය නැහැ. කේවළ ක්‍රමය තියන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site