සිනි කර්මාන්ත ඇමති ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා ඡන්දය දැමීමට මහියංගන ජාතික පාසලේ වු ඡන්ද මධ්‍යස්ථානයට ගියේ ජාතික හැඳුණුම්පත නැතිවය. පාර්ලිමේන්තු හැඳුණුම්පත ඉදිරිපත් කළත් ඡන්ද පොළ නිලධරයෝ එය බාර නොගත්හ.
පසුව පස්වරු 3.30ට පමණ එම මධ්‍යස්ථානයටම දෙවන වරටත් ගියේය. ඡන්දය ද දුන්ණේය. ඔහු තාවකාලික හැඳුණුම්පතක් ඉදිරිපත් කෙළේය.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මන්ත්‍රී හැඳුණුම්පතට ඡන්ද දාන්න බැරිවෙයි