
(සුජිත් හේවාජුලිගේ)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා සමගි ජන බලවේගයේ මධ්‍යම පළාත් මහ ඇමති අපේක්ෂක ලෙස පත්කිරීමට එම පක්ෂයේ අවධානය යොමුවී ඇත.
දිසානායක මහතාද ඒ සදහා කැමැත්ත පළකර ඇතැයි වාර්තාවේ.
ඔහු විශ්ව විද්‍යාල සේවයේදී සිටියදී මෙම පත්කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණ.. හෙතෙම දැනට විශ්‍රාම ගොස් සිටින හෙයින් එම ඉල්ලීමට මෙසේ කැමැත්ත පළකර ඇත.
මහාචාර්ය උපුල් දිසානායක මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 21 වැනි උපකුලපතිවරයාය.ඔහු කාලයක් එහි දන්ත වෛද්‍ය පීඨයේ පීඪාධිපතිවරයා ලෙසද කටයුතු කළේය.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මධ්‍යම මහ ඇමති පුටුවට සජබෙන් මහාචාර්ය උපුල්?
බකල ජයා Monday, 19 May 2025 11:02 AM
මෙතුමා හොඳටම ගැලපෙනවා. දන්ත ධාතුව තියෙන්නෙත් මධ්‍යම පලාතෙනේ.
සමන් Monday, 19 May 2025 11:35 AM
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලංකාවෙ අංක 01 විශ්වවිද්‍යාලය බවට පත්වූයේ මෙතුමා උපකුලපතිවරයා වශයෙන් ධුරය දරන ලද කාලයෙදී ය. මෙවන් දක්ෂ නිළධාරීන් හට නිසි තනතුරු දීමෙන් ආයතන වගේ ම රටම බබළවන්න පුළුවන්
Aruna Monday, 19 May 2025 01:46 PM
බොනිකර තරු...
බැබළෙන සමන් Monday, 19 May 2025 10:10 PM
බැබලෙන්න ඕනෑමනම්, වොට් 100 යේ බල්බ් වැලක් එල්ලන්නකො? එහෙමත් නැත්නම් හොඳවයින් සබන් ජාතියක් ගාල හෝද ගන්නකො.
මහසෙන් Tuesday, 20 May 2025 11:46 AM
මේ වගේ බල්බි සබන් උත්තර දෙන අය එක්ක කොහොම මෙ රට දියුණු කරන්නද මන්දා. ඒ මනුස්සයා බබළනවා කියන්නෙ දියුණු කරනවා කියන එක. රට මෙහෙමවත් තියෙනවා ඇති මෙවගෙ මන්දමානසික ලෙඩිඩු ඉන්නකොට